උඹ අහල තියෙනවද යුරෝපියෝ කිඹුල් දඩයම කරපු විදිහ?
ගං ඉවුරේ ලණුවකින් බැඳපු ළදරුවෙක් ඇමට තියනවා.ගොඩක් වෙලාවට අවුරුද්දක් දෙකක් විතර පුංචි දඟකාර, කෑගහන දරුවෙක්ව.ඉතින් ඔය ළමයට කුරුමානම් අල්ලන කිඹුලට තමා දුර තියා වෙඩි තියන්නේ.
වෙඩිල්ල වැරදුනොත් හෝ එක පාරින් කිඹුලා නොමරුනොත් අර දරුවා බිලි වෙනව...
බලපන් මොන තිරිසන් වැඩද කියල..
http://www.sundaytimes.lk/150215/plus/on-a-historical-hunt-for-crocs-and-baby-bait-135348.html