tintin, Sara531 කියල තිබ්බ විදිහටම Shruk Khan කියන මෙම්බර්ගෙන් හරිම කරදරේ...ඒ මෙම්බර් මාව රිපෝට් කරල තියෙනවා මම වෙන කෙනෙක්ගෙ ෆොටෝ එකක් මගෙ Elakiri Profile Picture එක විදිහට දාල තියෙනව කියල...මගෙ FB Name එක Nethmina Gunasekara.මගෙ FB එකේ තියෙන Photo එක තමයි එළකිරියෙ Profile Picture එකට දාලත් තියෙන්නෙ...Shruk Khan කියන මෙම්බබර් කියනවා මම Kasun_kdp ,Kota Nihal වගේ අයගෙ Fake එකක් කියල...මම Shruk Khan ට කිව්ව ඒත් ඒ පිස්සු මෙම්බර් ඒව පිළිගන්නෙ නෑ...මාව බොරුවට බෑන් කරයි කියලයි ඔයාට කිව්වෙ...Thanks!