Dodo Mahaththaya Oct 16, 2019 හාපෝ තෝ ඇවිල්ලා යනවා අපිට නිකමටවත් කියන්න බෑ. පරයා පරයා පරයා පරයා ........
Ithika mithika Oct 4, 2019 හාපෝ තෝ ඇවිල්ලා යනවා අපිට නිකමටවත් කියන්න බෑ. පරයා පරයා පරයා පරයා ........ ( උපුටා ගැනීමකි )
HKavinda Sep 26, 2019 http://www.elakiri.com/forum/showpost.php?p=24798630&postcount=6602 insta name ?
SLCRI May 24, 2019 ICC Cricket World Cup - 2019 Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517 :)
Dodo Mahaththaya Mar 12, 2019 එල...ඌට කෝල් කරලා බලපන්..... උගෙනුත් අහපන් යන්න හොඳ කොහෙද කියල. හැබැයි 5,6 වඩා වැඩි සෙට් එකක් එක්ක නම් දවස් 02 ගමනක් බෑ.
එල...ඌට කෝල් කරලා බලපන්..... උගෙනුත් අහපන් යන්න හොඳ කොහෙද කියල. හැබැයි 5,6 වඩා වැඩි සෙට් එකක් එක්ක නම් දවස් 02 ගමනක් බෑ.
Dodo Mahaththaya Mar 12, 2019 එක්සියව සෙට් කර ගම්මු...ඒ කියන්නේ වීකෙන්ඩ් එකක් නේ පුළුවන්. ගොම්බානිය නගිමුද ? කන්ද මුදුනේ කෑම්ප් කරලා පහුවදාට බහිමු. මමත් නැගල නෑ
එක්සියව සෙට් කර ගම්මු...ඒ කියන්නේ වීකෙන්ඩ් එකක් නේ පුළුවන්. ගොම්බානිය නගිමුද ? කන්ද මුදුනේ කෑම්ප් කරලා පහුවදාට බහිමු. මමත් නැගල නෑ
Dodo Mahaththaya Mar 12, 2019 අඩෝ එහෙමද.....එක්සියා ඔය ට්‍රේල් එක ගිහින් තියෙනවනේ.... මට ඕනේ කලින් නොගියපු ප්ලේස් එහෙකට යන්න.. හැබැයි ගොඩක්ම භයානක නැති ගමනක්.
අඩෝ එහෙමද.....එක්සියා ඔය ට්‍රේල් එක ගිහින් තියෙනවනේ.... මට ඕනේ කලින් නොගියපු ප්ලේස් එහෙකට යන්න.. හැබැයි ගොඩක්ම භයානක නැති ගමනක්.
Dodo Mahaththaya Mar 12, 2019 දවස් 02 සෙට් කර ගත්තොත්, නකල්ස් 05 පීක්ස් නැගල අලුගල්ලෙනේ කෑම්ප් කරලා පහුවදාට කොටගඟ හරහා නුවරට එන්න පුළුවන්....මොකෝ කියන්නේ. ෆිට්නස් අවුලක්ම නෑනේ
දවස් 02 සෙට් කර ගත්තොත්, නකල්ස් 05 පීක්ස් නැගල අලුගල්ලෙනේ කෑම්ප් කරලා පහුවදාට කොටගඟ හරහා නුවරට එන්න පුළුවන්....මොකෝ කියන්නේ. ෆිට්නස් අවුලක්ම නෑනේ
Dodo Mahaththaya Mar 12, 2019 නකල්ස් 05 පීක්ස් කිරිගල්පොත්ත හුන්නස්ගිරිය කන්ද කොටගඟ දිය ඇලි මොකක්ද හොඳ ?
Dodo Mahaththaya Feb 20, 2019 http://www.elakiri.com/forum/showthread.php?p=24225411&posted=1#post24225411 අඩෝ මේ දැන් පොටෝ එකක් දාලා ගත්තේ..... උඹත් නියම වෙලාවට ආවේ. :P
http://www.elakiri.com/forum/showthread.php?p=24225411&posted=1#post24225411 අඩෝ මේ දැන් පොටෝ එකක් දාලා ගත්තේ..... උඹත් නියම වෙලාවට ආවේ. :P