sadamol buwa
Reaction score
1,751

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක ඉතින් හැම ඡන්දෙකටම පොදුයි නේ...දැන් සෝෂල් මීඩියා වලි තමා වැඩි.:lol:
    හාපෝ තෝ ඇවිල්ලා යනවා අපිට නිකමටවත් කියන්න බෑ.
    පරයා පරයා පරයා පරයා ........
    හාපෝ තෝ ඇවිල්ලා යනවා අපිට නිකමටවත් කියන්න බෑ.
    පරයා පරයා පරයා පරයා ........ :lol:

    ( උපුටා ගැනීමකි )


    ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)
    හාපෝ තෝ ඇවිල්ලා යනවා අපිට නිකමටවත් කියන්න බෑ.
    පරයා පරයා පරයා පරයා ........
    ඇයි පරයෝ මේ ඉන්නේ යස අගේට මන්
    ඩිස්ටි ඩිඩිං නෑනෑ මාමේ අපි කැලේක ගියා .....................
    එල...ඌට කෝල් කරලා බලපන්.....
    උගෙනුත් අහපන් යන්න හොඳ කොහෙද කියල.

    හැබැයි 5,6 වඩා වැඩි සෙට් එකක් එක්ක නම් දවස් 02 ගමනක් බෑ.:yes:
    ;);););)

    එක්සියව සෙට් කර ගම්මු...ඒ කියන්නේ වීකෙන්ඩ් එකක් නේ පුළුවන්.
    ගොම්බානිය නගිමුද ? කන්ද මුදුනේ කෑම්ප් කරලා පහුවදාට බහිමු.
    මමත් නැගල නෑ :rolleyes:
    අඩෝ එහෙමද.....එක්සියා ඔය ට්‍රේල් එක ගිහින් තියෙනවනේ.... :rolleyes:

    මට ඕනේ කලින් නොගියපු ප්ලේස් එහෙකට යන්න..:D

    හැබැයි ගොඩක්ම භයානක නැති ගමනක්.;)
    දවස් 02 සෙට් කර ගත්තොත්, නකල්ස් 05 පීක්ස් නැගල අලුගල්ලෙනේ කෑම්ප් කරලා පහුවදාට කොටගඟ හරහා නුවරට එන්න පුළුවන්....මොකෝ කියන්නේ.
    ෆිට්නස් අවුලක්ම නෑනේ
    නකල්ස් 05 පීක්ස්
    කිරිගල්පොත්ත
    හුන්නස්ගිරිය කන්ද
    කොටගඟ දිය ඇලි

    මොකක්ද හොඳ ? :rolleyes::rolleyes::rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…