R R ronsilva Apr 13, 2010 නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......ජේසු පිහිටයි...
නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......ජේසු පිහිටයි...
Mindada hee sara.. Apr 12, 2010 මමත් බ්ලොග් එකක් පටන් ගත්තා නංගියා. පොරොන්දු උනා වගේම මෙන්න ඔයාට ලින්ක් එක.. වෙලාවක් ලබුනහම ගොහින් බලන්නකො.. " මින්දද සිතුවිලි "
මමත් බ්ලොග් එකක් පටන් ගත්තා නංගියා. පොරොන්දු උනා වගේම මෙන්න ඔයාට ලින්ක් එක.. වෙලාවක් ලබුනහම ගොහින් බලන්නකො.. " මින්දද සිතුවිලි "
nwnbs Apr 8, 2010 ආයිත් නිවාඩුවක් දාල යන්න එහෙනම් තමනල් පැටික්ක බලන්න... :Rolf: අනේ මන්ද... අදහස් වර්ජනයක් තමයි මගෙත් මේ දවස් වල... තව දවස් 2ක් ඉවසන් ඉන්න වෙනෝ ලංකාවට යන්න...
ආයිත් නිවාඩුවක් දාල යන්න එහෙනම් තමනල් පැටික්ක බලන්න... :Rolf: අනේ මන්ද... අදහස් වර්ජනයක් තමයි මගෙත් මේ දවස් වල... තව දවස් 2ක් ඉවසන් ඉන්න වෙනෝ ලංකාවට යන්න...
nwnbs Apr 7, 2010 මට ලීන්න කීන්නෙ... කෝ ඔයාගෙ නිර්මාණ??? ලියවෙන්නෙ නෑනෙ දැන්... මම ලංකාවට යනව ලඟදිම. ඉතිං මේ දවස් වල ඒ සිහියෙන්මඉ ඉන්නෙ... නංග නම් ගිහින් ආවනෙ නේද...
මට ලීන්න කීන්නෙ... කෝ ඔයාගෙ නිර්මාණ??? ලියවෙන්නෙ නෑනෙ දැන්... මම ලංකාවට යනව ලඟදිම. ඉතිං මේ දවස් වල ඒ සිහියෙන්මඉ ඉන්නෙ... නංග නම් ගිහින් ආවනෙ නේද...
KHz Apr 7, 2010 අලොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ අක්කි කාලෙකින් නේ ... කොහොමද විස්තර ? අවුරුද්දට ලංකාව පැත්තෙ එන්නෙ නැද්ද ?
Zaku Mar 29, 2010 hehe ela ela danna akki tama plane karala na.. lk yai wage tama akki monawada karanne??
nwnbs Mar 27, 2010 බව්ව පැටිය කොයි තරම් නම් අහිංසකද කියල පේනවනෙ... ලියන්න තරම් හොඳ අදහසක් ආවෙ නෑ මට... නංගිය ලියන්න ඉක්මණට... හෙම්බි ගැන හරි ලියන්න... හොටු පෙර පෙර හිටියෙ ටික දවසකට කලින්...
බව්ව පැටිය කොයි තරම් නම් අහිංසකද කියල පේනවනෙ... ලියන්න තරම් හොඳ අදහසක් ආවෙ නෑ මට... නංගිය ලියන්න ඉක්මණට... හෙම්බි ගැන හරි ලියන්න... හොටු පෙර පෙර හිටියෙ ටික දවසකට කලින්...
nwnbs Mar 26, 2010 එන්න එපා මගෙ අහිංතක බව්ව පටියට මුකුක් කීන්න. කොත්තල අහිංතකද එයා... උයාගෙ තමනල් පැටික්කො තමයි නපුළු. බව්ව පටියව බය කරල දැන් හැංගිල... හොඳීන් ඉන්න නංගියො... මම මුකුත් ලිව්වෙ නෑ... ඔයත් මුකුත් ලියල නෑනෙ... තෙරුවන් සරණයි...!!!
එන්න එපා මගෙ අහිංතක බව්ව පටියට මුකුක් කීන්න. කොත්තල අහිංතකද එයා... උයාගෙ තමනල් පැටික්කො තමයි නපුළු. බව්ව පටියව බය කරල දැන් හැංගිල... හොඳීන් ඉන්න නංගියො... මම මුකුත් ලිව්වෙ නෑ... ඔයත් මුකුත් ලියල නෑනෙ... තෙරුවන් සරණයි...!!!
nwnbs Mar 14, 2010 අලෝ නංගා... කෝ මේකෙ හිටපු තමනල පැටික්කො ටික... උන් අලි නපුළු ඉන්ද පොලීතියෙන් අල්ලන් ගීන්ද? ඉතිං ඉතිං නංග... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව නේද? තෙරුවන් සරණයි...!!!
අලෝ නංගා... කෝ මේකෙ හිටපු තමනල පැටික්කො ටික... උන් අලි නපුළු ඉන්ද පොලීතියෙන් අල්ලන් ගීන්ද? ඉතිං ඉතිං නංග... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව නේද? තෙරුවන් සරණයි...!!!