m3pium
Reaction score
209

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......ජේසු පිහිටයි...
    Nice to meet you sis :) I read some of your poems they are very nice keep it up.
    මමත් බ්ලොග් එකක් පටන් ගත්තා නංගියා. පොරොන්දු උනා වගේම මෙන්න ඔයාට ලින්ක් එක.. වෙලාවක් ලබුනහම ගොහින් බලන්නකො..

    " මින්දද සිතුවිලි "
    :( ආයිත් නිවාඩුවක් දාල යන්න එහෙනම් තමනල් පැටික්ක බලන්න... :Rolf:
    අනේ මන්ද... අදහස් වර්ජනයක් තමයි මගෙත් මේ දවස් වල... :eek:
    තව දවස් 2ක් ඉවසන් ඉන්න වෙනෝ ලංකාවට යන්න... :( :D
    මට ලීන්න කීන්නෙ... කෝ ඔයාගෙ නිර්මාණ???:eek:
    ලියවෙන්නෙ නෑනෙ දැන්... :(
    මම ලංකාවට යනව ලඟදිම. ඉතිං මේ දවස් වල ඒ සිහියෙන්මඉ ඉන්නෙ... :D නංග නම් ගිහින් ආවනෙ නේද... :D
    අලොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ අක්කි :D කාලෙකින් නේ ... කොහොමද විස්තර ? අවුරුද්දට ලංකාව පැත්තෙ එන්නෙ නැද්ද ?
    අලෝ තමනල පැටික්කෝ... :D ඉතිං දැන් හොඳටම සනීපද නංගියො?
    හේයි නංගියා.... කාලෙකින් දැක්කේ.කොහොමද ඔහෙට වහිනවද...? :oo:
    hehe ela ela :rofl:

    danna akki tama plane karala na..:no: lk yai wage tama ;):rofl:
    akki monawada karanne??:rofl:
    :( බව්ව පැටිය කොයි තරම් නම් අහිංසකද කියල පේනවනෙ... :rofl:
    ලියන්න තරම් හොඳ අදහසක් ආවෙ නෑ මට... නංගිය ලියන්න ඉක්මණට... හෙම්බි ගැන හරි ලියන්න... හොටු පෙර පෙර හිටියෙ ටික දවසකට කලින්... :P
    එන්න එපා මගෙ අහිංතක බව්ව පටියට මුකුක් කීන්න. කොත්තල අහිංතකද එයා... උයාගෙ තමනල් පැටික්කො තමයි නපුළු. බව්ව පටියව බය කරල දැන් හැංගිල... :(
    හොඳීන් ඉන්න නංගියො... මම මුකුත් ලිව්වෙ නෑ... ඔයත් මුකුත් ලියල නෑනෙ...:P
    තෙරුවන් සරණයි...!!!
    අලෝ නංගා... :D
    කෝ මේකෙ හිටපු තමනල පැටික්කො ටික... උන් අලි නපුළු ඉන්ද පොලීතියෙන් අල්ලන් ගීන්ද?
    ඉතිං ඉතිං නංග... කොහොමද ඔයාට? හොඳින් ඉන්නව නේද?
    තෙරුවන් සරණයි...!!!
    කියපු දේ කරන්නකෝ..එව්වා මෙව්වා අහන් නැතිව..:පී
  • Loading…
  • Loading…
  • Loading…