anrdeknyke Mar 27, 2010 එල එල ජෝක් නේ හෆෝයි එහෙමද ?....පව් අෆ්ෆා.. මෙහෙට නම් අද වැස්සා පට්ට වැස්සක්..පට්ටම වැස්සක්
anrdeknyke Mar 27, 2010 ඔව් ඔව් චැට් කරන්න තමා හදන්නේ ..ඇයි ගේමද ? හොට් ප්‍රොෆයිල් එකක් ද ? හරි රස්නේ ඇති එහෙනම්
Elcid Mar 27, 2010 Malli mama me para A/L finish kale.Danata nam gedara innawa.Jollyata wage podi classes tikak karanawa. .
Malli mama me para A/L finish kale.Danata nam gedara innawa.Jollyata wage podi classes tikak karanawa. .
anrdeknyke Mar 27, 2010 එල එල වැරදුනානෙ...හෆොයි මේක නිකන් හොට් ත්‍රෙඩ් එකක් වගේ ...හරියට හයායො ගෙ එක වගේ ..මගේ කලින් මැසේජ් එක යටට ගිහින් තියෙන තරම්...
එල එල වැරදුනානෙ...හෆොයි මේක නිකන් හොට් ත්‍රෙඩ් එකක් වගේ ...හරියට හයායො ගෙ එක වගේ ..මගේ කලින් මැසේජ් එක යටට ගිහින් තියෙන තරම්...