lucky_lakshitha Apr 13, 2010 ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. සියලු කටයුතු සර්වප්රකායෙන් සාර්ථක වේවා.
R R ronsilva Apr 13, 2010 මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
මල්ලියා ඇතුළු මල්ලියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
smallvilleclerk50 Apr 13, 2010 සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉටුවන, කිරියෙන් පැණියෙන් ඉතිරුණ සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා තිලා
සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම ඉටුවන, කිරියෙන් පැණියෙන් ඉතිරුණ සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා තිලා
coollifestyle4u Apr 8, 2010 Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekatha WediPura dana weththiya.. Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=606766
Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekatha WediPura dana weththiya.. Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=606766