geethq
Reaction score
3,213

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පිනට නෙමේ යකොව්...මමත් දුක් මහන්සියෙන් හොයා ගත්ත එකක්...:nerd:
    උඹට තියෙනව නේද???
    අහ්..අමතක උනා...තෑන්ක්ස් ආහ්... :P :cool:
    හෆ්ෆා....සිම්පල් ප්ලෑන් එකක්නේ බන්...
    :ලොල් එකේ හොද එක:
    ඔ‍ව්‍ කි‍ය‍න‍ ත‍ර‍ම්‍ න‍ර‍ක‍ නෑ‍ කි‍ය‍න‍ව‍ට‍ත්‍ ව‍ඩා‍ න‍ර‍ක‍යි‍:frown:
    උ‍න්‍ට‍ කෑ‍ම‍ ටි‍ක‍ක්‍ දු‍න්‍නො‍ත්‍ මැ‍ඩ‍ග‍ස්‍ක‍ර් කා‍ර‍යෙ‍ක්‍ එ‍ක්‍ක‍ උ‍න‍ත්‍ යාලුවෙලා ප්ලේන් එකෙම යයි:growl:
    මොනා උනත් ගොඩබිම ඉන්න මිනිසාගෙ හොඳම මිතුරා බල්ල මිසක් ඔය හොර බළල්ලු නෙවෙයිනෙ
    එතනින්ම කතාව අවසානයි
    අසා සිටි ඔබ සැමට ..නෑ උඹට ඉස්තූතියි:P:P:P:P
    ane mata pus mawil podak alergic malli.. :rofl: :P man baluwe ape mikiyawa aran hadaganna.. :rofl: uth ratatouille ne... :lol:
    ඒ‍ අ‍ති‍න්‍ බැ‍ලු‍වා‍ම‍ උ‍ඹ‍ පූ‍සෙ‍ක්‍ව‍ දා‍ගෙ‍න‍ ඉ‍න්‍න‍ එ‍කෙ‍ පු‍දු‍ම‍ය‍ක්‍ නෑ‍ :lol:
    නෑ‍ බ‍ං‍ උ‍ං‍ ම‍ච‍ං‍ කෑ‍ම‍ බ‍ලා‍ගෙ‍න‍ම‍ ඉ‍න්‍න‍ ම‍හ‍ ප‍ඩ‍ත්‍ත‍ල‍ ජා‍ති‍ය‍ක්‍ අ‍පේ‍ ගෙ‍ද‍රි‍නු‍ත්‍ කා‍ලා‍ එ‍හා‍ ගෙ‍ද‍රි‍නු‍ත්‍ කා‍ල‍ ඊ‍ට‍ත්‍ එ‍හා‍ ගෙ‍ද‍රි‍නු‍ත්‍ ක‍න‍ව‍:frown:
    හො‍ඳ‍ ර‍ස‍ කෑ‍ම‍ දෙ‍න්‍නෙ‍ ක‍වු‍ද‍ පූ‍ස‍ ඌ‍ ගා‍ව‍ එ‍ය‍ට‍ කෑ‍ම‍ දෙ‍න්‍න‍ බැ‍රි‍ උ‍න‍ කා‍ලෙ‍ක‍ අ‍නි‍වා‍ අ‍තෑ‍ර‍ල‍ ත‍ව‍ කෙ‍නෙ‍ක්‍ ගා‍ව‍:growl:
    මොකටද බ්ං :frown:
    සිරාවට බං අපේ ආච්චි පුසො 15 විතර හදනව එකෙවත් මමනම් මං ගාවට එන්නෙ දෙන්නෙ නෑ
    ආනත ප්‍රක්ශිප්ත ගතවෙන්න වේගවත් පා පහරක් තමා හම්බුවෙන්නෙ
    බල්ලො වගේද මචං පූසො
    කිසි කෙලෙහි ගුනයක් නෑ
    හොරෙන් කනව
    ඔනෙ එකටයි එපා එකටයි හොම්බ දානව:frown:
    හොර බළල් තඩිය ඔයා ?
    සිරාවටම බං මටනම් පූසො පේන්න බෑ ඇත්තමයි:frown::angry:
  • Loading…
  • Loading…
  • Loading…