ඔව් කියන තරම් නරක නෑ කියනවටත් වඩා නරකයි

උන්ට කෑම ටිකක් දුන්නොත් මැඩගස්කර් කාරයෙක් එක්ක උනත් යාලුවෙලා ප්ලේන් එකෙම යයි

මොනා උනත් ගොඩබිම ඉන්න මිනිසාගෙ හොඳම මිතුරා බල්ල මිසක් ඔය හොර බළල්ලු නෙවෙයිනෙ
එතනින්ම කතාව අවසානයි
අසා සිටි ඔබ සැමට ..නෑ උඹට ඉස්තූතියි



