ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා........
හිතේ දළුළන අනන්ත වූ පැතුමන් හදේ ලෙගුම් ගන්නන්ට පැතුම් වඩවන ප්‍රර්ථනා සපිරෙන අලුත් අවුරුද්දක්ම වෙවා

හිතේ දළුළන අනන්ත වූ පැතුමන් හදේ ලෙගුම් ගන්නන්ට පැතුම් වඩවන ප්‍රර්ථනා සපිරෙන අලුත් අවුරුද්දක්ම වෙවා

සියලු කටයුතු සර්වප්‍රකායෙන් සාර්ථක වේවා.