ඒ ගැන මොහොතක්වත් හිතන්න එපා. public forum එකක එක එක විදිහේ බුද්ධි මට්ටම් වල අය ගැවසෙන නිසා ඒක සිතින් බැහැර කරන්න..අපි නොසැලී අපේ ගමන් යමු..
මුන් නිකන්වත් දන්නවා තියා අහලවත් තියෙනවද දන්නේ නෑ පන්සලේ පියතුමා "මර්සලීනු ජයකොඩි පියතුමා" ගැන..
මුන් කට මැත දොඩවන්නේ පොඩි පොඩි ඇහිඳ ගත්තු කෑලිවලින්..නැතුව හරි දේ දැන ඉගෙන ගෙන නෙවෙයි...
හොඳයි නංගී මං කියවලා බලන්නම්..
නංගීට තෙරුවන් සරණයි...