Chrisanthie
Reaction score
56

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ ගැන මොහොතක්වත් හිතන්න එපා. public forum එකක එක එක විදිහේ බුද්ධි මට්ටම් වල අය ගැවසෙන නිසා ඒක සිතින් බැහැර කරන්න..අපි නොසැලී අපේ ගමන් යමු..

    මුන් නිකන්වත් දන්නවා තියා අහලවත් තියෙනවද දන්නේ නෑ පන්සලේ පියතුමා "මර්සලීනු ජයකොඩි පියතුමා" ගැන..

    මුන් කට මැත දොඩවන්නේ පොඩි පොඩි ඇහිඳ ගත්තු කෑලිවලින්..නැතුව හරි දේ දැන ඉගෙන ගෙන නෙවෙයි...

    හොඳයි නංගී මං කියවලා බලන්නම්..
    නංගීට තෙරුවන් සරණයි...
    නංගී ඔයාගේ PM BOX එක CLEAR කරන්න..මේල් එවන්න බැරි බවක් තියෙනවා..
    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ නවවසරක් වේවා!!!!!!


    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    සුබ අළුත් අවුරුද්දක් අක්කේ....

    මෙන්න මගෙන් අවුරුද්දට..........

    http://www.4shared.com/file/ZlYFSQCN/Jothi_Sangeetha_Prasanga.html


    තබ්ලා සර්පිනා සංගීය තියෙන වැඩිය අහන්න නෙලැබෙන් සිංදු ටිකක්..

    ඒත් මේවට අළුතින් සංගීය ඇඩ් කරලා..

    මම සර්පිනාව සහ ජෝතිගේ හඩ වැඩි කරලා අනිත් සංගීතය ටිකක් අඩුකළා

    මේ සිංදුවලින්

    ටික වෙන්න වෙන්න නාලා
    මම ගන්නෙමි මින්දදගේ
    සඳුදා
    අළුත ගෙනාව
    කිඳුරිය වැන්නේ
    වයා වීණා
    විනාසේ කැරකී එනවාදෝ

    මේ සිංදුවල මීට වඩා හොඳ ඒවා තියෙනවානම් අක්‍කට පුළුවන් වෙලාවක මට එවන්න...

    සුබ අළුත් අවුරුද්දක් වේවා.....
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
  • Loading…
  • Loading…
  • Loading…