ගණන් පොඩ්ඩක් හැදුවා ..ඒත් ඒක අල්ලලා යන්නේ නෑ නේද ඉස්සර වගේ 
ඔව් ගිහිල්ලම තමා හරියට වැඩක් කරන්න වෙන්නේ..තව ඉස්කෝලෙ ගියා අස්වෙන්න කියලා
අස්වෙන්න හරි අමාරුයි නේ
හොඳයි හොදයි අක්කා ඔහේ වරදක් නැතුව ඉන්නවනම්
අනිවා එනවා අක්කේ....බායි.. ගුඩ් නයිට් (මෝනින්) ටීසී

...ආයෙ ආවා ඉතින් 