Yasho89
Reaction score
22

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගණන් පොඩ්ඩක් හැදුවා ..ඒත් ඒක අල්ලලා යන්නේ නෑ නේද ඉස්සර වගේ :no:
    ඔව් ගිහිල්ලම තමා හරියට වැඩක් කරන්න වෙන්නේ..තව ඉස්කෝලෙ ගියා අස්වෙන්න කියලා
    අස්වෙන්න හරි අමාරුයි නේ :eek:

    හොඳයි හොදයි අක්කා ඔහේ වරදක් නැතුව ඉන්නවනම් :)

    අනිවා එනවා අක්කේ....බායි.. ගුඩ් නයිට් (මෝනින්) ටීසී :)
    හායි අක්කේ....වැඩ ටිකක් කලා මේ ටිකේ :).....ඒත් වැඩ ඉවර උනාම ආයෙ කරන්න දෙයක් නැති වෙනවා නේද :):(...ආයෙ ආවා ඉතින් :(

    අක්කට කොහොමද ? හොදින් ඉන්නවා නේ නේද වෙනද වගේ :D

    *රිප්ලයි ලේට් උනාට සොරි..මට ඉස්සෙල්ලා යන්න උනා ඒකයි
    ප්‍රාර්තනයනම් හොදයි ස්තුතියි. ඒත් ඉතින් මට නැතුව ඕක වෙනකෙනෙකුට කිව්වනම් හොදයි. මොකද අපිට ඕව හරියන්නෙ නෑ.:(:(:(:(:(
    පොඩි කෙලීට සියලු පැතුම් ඉටුවන, ඔය අතේ තියෙන වද මල හැර වෙනත් ඒවා ඉඹීමට ලැබෙන සුභ නව වසරක් වේවා.
    ලබන්නාවූ අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන කරන කරන දේ හරියන සියලුම විභාග සමත්වන තනියෙන් ඉන්න අයගෙ තනිකම නැතිවන :P:P:P:P:P:යහපත් මිතුරන් හමුවන කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!! :):):):):)
    එසේම වේවා ඔබටත්. සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා. !!
  • Loading…
  • Loading…
  • Loading…