S
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබටත් සියළු සම්පතින් සපිරි අසිරිමත් නව වසරකට ආසිරි පැතුම් !
    ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුභ නවවසරක් වේවා!!!!!!
    එසේම වේවා මචන් !

    සියලු සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    සුබම සුබ අලුත් අවුරුද්දක් සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන්නත් සතුටෙන් පිරිනු නව වසරක් වෙවා.
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
  • Loading…
  • Loading…
  • Loading…