Djram
Reaction score
1,652

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එසේම වේවා මචන් :D ලේට් උනාට සොරි බ්‍රො... ඔන්ලයින් එන්න ලැබුනෙ නැ මේ ටිකේ
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    මේ අළුත් අවුරැද්ද සතුටින් පිරේවා ...කියලා ප්‍රර්ළුනා කරනවා .......... :)
    සුබම සුබ ප්‍රීතිමත් නව වසරකට මගේ හදපිරි ආසිරි!!!
    තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. :yes: සියලු කටයුතු සර්වප්‍රකායෙන් සාර්ථක වේවා.:yes:
  • Loading…
  • Loading…
  • Loading…