EPCO
Reaction score
234

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කාලෙකින් අයියව දැක්කේ... :) කොහොමද සැප සනීප.. :) :)
    මම නම් හොඳින් ඉන්නවා අයියා. ඒක තමයි මේ දවස් ඒ උනාට හරිම කම්මැලි. :( ත්‍රෙඩ් එකක්වත් දාන්න හිතෙන් නෑ මට නම්. තව ටික දවසකින් මටත් වැඩිය ඔන්ලයින් එන්න වෙන එකක් නෑ අයියේ. ඔයා ත්‍රෙඩ් එකක් එහෙම දැම්මොත් මට ලින්ක් එක එවන්න අයියේ, :)
    ඒකනෙ අයියා වෙසක් මාසෙත් ආවානේ.. :)
    කොහොමද අයියා මේ දවස් වල ලයිෆ් එක. :)
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙ නෑ නේද ? :(
    තැන්කිවු වේවා..! & ඔයාටත්, පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    වරදක් නෑ අයියා. :) අපිට නම් අවුරුදු වෙනසක් නෑ. :) :)
    අවුරුදු උත්සව එහෙම ඇතිනේද ඔයාලටත්. :)
    කොහොමද අයියා. ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා !!
    ඔහ්. :( ඒක නම් එහෙම තමයි.ලබන අවුරුද්දේ ඉන්න පුලුවන් නේ ඔයලට අම්මලත් එක්ක.
    :)
  • Loading…
  • Loading…
  • Loading…