S
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මල්ලිටත් පවුලේ සැමටත් සියල් සිරින් සපිරි සිරි සුභ නව වසරක් වේවා
    තෙරුවන් සරණ නොඅඩුව නිතොරව වේවා...
    මල්ලිට නව වසරෙ සිත තුට ඉතිරේවා....
    අයියා
    ඔයාගේ ඉන්ස්ටෘමන්ටල් ත්‍රෙඩ් එකේ පොඩි රික්වෙස්ට් එකක් දැම්මා.
    හොයාගන්න පුලුවන් නම් ටිකක් ඉක්මනට දෙනවද
    ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරිෙයන් පැනියෙන්, බත බුලතින් ඉතිරී සපිරැනු තම තමන්ගේ බලාපොරාත්තු ඒකාන්තෙයන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    බොහොම ස්තුතියි. ඔබටත් එසේම වේවා. තෙරුවන් සරණයි.
    තැන්කිවු වේවා....& ඔයාටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. :yes: සියලු කටයුතු සර්වප්‍රකායෙන් සාර්ථක වේවා.:yes:
  • Loading…
  • Loading…
  • Loading…