lucky_lakshitha
Reaction score
575

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොහොමත් ම ස්තූතියි මල්ලි කණගාටුව ප්‍රකාශ කළාට. ඔව් ආයිත් අද ආව
    online enne ne wadiya mage uncle last week nati una e nsa gdra htyet ne mam oyata ewapu new yr wish eka snd une ne fne ekata ayet kela unada
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    සුබම සුබ අලුත් අවුරුද්දක් සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන්නත් සතුටෙන් පිරිනු නව වසරක් වෙවා.
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    Every new year people make resolutions to change aspects of themselves they believe are negative. A majority of people revert back to how they were before and feel like failures. This year I challenge you to a new resolution. I challenge you to just be yourself.

    ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා...... පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
  • Loading…
  • Loading…
  • Loading…