Suvin1122
Reaction score
1,018

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow ow bro.. :) wesak ekata kalin dammama athi.. Nirmaana 3k danna puluwan. :) event 3n .ekakin eka gane.
    ආහ් සහෝ.. ඔයාට හොඳට ග්‍රැෆික් පුළුවන් නේද ? අර Wesak wallpapers එකට ලස්සන එකක් දාන්න පුළුවන් නම්..
    :)
    ඔබට සහ ඔබගේ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    තැන්කිවු වේවා..! & ඔයාටත්, පවුලේ සැමටත් සෞභාග්‍යමත් නව වසරක් වේවා
    ඔන්න අපිත් නෑගම් අවා....:)

    ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..!
    [IMG]
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
  • Loading…
  • Loading…
  • Loading…