kudos_utopia
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ ඔව් 34ක් ගහලා :)
    එයාගෙ සිංදු නියමයි නේද :)

    මට දැන් එපා වෙලා ඉන්නේ..කාලෙකින් ෆිල්ම් එකක් බලන්න හැදුවා dvd එක රොම් එකට දැම්මම මුකුත් පෙන්නන්නේ නෑ ඒකේ..පෙරේද ගත්තේ..ගත්ත ගමන් දාලා බලන්න බැරි උනානේ :growl::growl::growl::growl::growl:
    හ්ම්ම් ෆේවරිට් සිංගර් කෙනෙක් න නෑ..මම ආස ක්ලැසිකල් ඒවට :) ලියතඹරා එකට ආසයි :yes:
    හෙහෙ
    ඔයා ආස නෑ නේද ක්ලැසිකල් ඒවට ...එනිවේ එක එක අය කැමති එක එක ඒවටනේ ඉතින් ;)

    මේ ඔයා Goal කියලා ෆිල්ම් එකක් බලලා තියෙනවද :)
    ow dura inne habai plane eke yanna puluwanne :P
    ow ow mage birthday ekata thawa dawas hiyenawa ;)
    ඔව් ඔව් නොවෑ තමා
    ඉතින් එහෙනම් කාගෙ හරි එකක් හොයන් ගිහින් සමරමු :lol:
    නෑ ම්අගෙ එහෙම අදහසක් නම් තිබ්බේ නෑ..මේ සතියෙ තමා 19.5 තියෙන්නේ :lol:
    ආහ් ටීනා..කුඩෝස් ට හරි ලස්සනලු ඔයාගෙ අවතාරෙ ඉන්න කෙනා :lol:

    ඔව් ලස්සනයි

    @ KU - මේ මම ඇහුව එකට උත්තර දෙන්න බැරිද ? මොන මාසෙද උපන්දිනේ ?
    මතක නැද්ද ? මතක් කරගන්න එහෙනම්
    ඔව් නොවැම්බර් තමා ..ඇයි අවුල් ද ඉතින් :lol:
    හෙහෙ
    ඔයාගෙ මොන මාසෙද ?:)
    උණ නෙමෙ :no::no:
    මම ඇහුවෙ උන්ට ( පූසන්ට) ආස නැද්ද කියලා :lol: :)
    කවුද ඉතින් උනට කැමති :lol: :(

    හ්ම්ම් නෑ තාම නම් හැදුන් නෑ..හෙහෙ ඔයාට හැදුනද ?
    මැච් 1 මරුනේ
    කොහොමද ක්ලාස් එක අද හොඳද ? :)
    :lol::lol: ලොල්ස්..මට හම්බවුන ආටිකල් එකකින් තමා ඒ ට්හ්‍රෙඩ් 2ම දැම්මේ :)

    මම නම් ආස පූසන්ට ;)..ආස නැද්ද උන්ට
    hehe 50-50 ane manda..eeye match eka dinapu nisa sathutui
    e arenna wena deyak na sathutu wenna ..hmm
    ow yantham kawa dawalta..ai kawe nadda ?

    ada cls thibbe nadda bro ? :)
  • Loading…
  • Loading…
  • Loading…