anrdeknyke May 8, 2010 ok ok bro gihin enna ehenam ..byee ehemada wadak nadda eka aparade gaththe shik byee bro
anrdeknyke May 8, 2010 ආ ඔව් 34ක් ගහලා එයාගෙ සිංදු නියමයි නේද මට දැන් එපා වෙලා ඉන්නේ..කාලෙකින් ෆිල්ම් එකක් බලන්න හැදුවා dvd එක රොම් එකට දැම්මම මුකුත් පෙන්නන්නේ නෑ ඒකේ..පෙරේද ගත්තේ..ගත්ත ගමන් දාලා බලන්න බැරි උනානේ
ආ ඔව් 34ක් ගහලා එයාගෙ සිංදු නියමයි නේද මට දැන් එපා වෙලා ඉන්නේ..කාලෙකින් ෆිල්ම් එකක් බලන්න හැදුවා dvd එක රොම් එකට දැම්මම මුකුත් පෙන්නන්නේ නෑ ඒකේ..පෙරේද ගත්තේ..ගත්ත ගමන් දාලා බලන්න බැරි උනානේ
anrdeknyke May 8, 2010 හ්ම්ම් ෆේවරිට් සිංගර් කෙනෙක් න නෑ..මම ආස ක්ලැසිකල් ඒවට ලියතඹරා එකට ආසයි හෙහෙ ඔයා ආස නෑ නේද ක්ලැසිකල් ඒවට ...එනිවේ එක එක අය කැමති එක එක ඒවටනේ ඉතින් මේ ඔයා Goal කියලා ෆිල්ම් එකක් බලලා තියෙනවද
හ්ම්ම් ෆේවරිට් සිංගර් කෙනෙක් න නෑ..මම ආස ක්ලැසිකල් ඒවට ලියතඹරා එකට ආසයි හෙහෙ ඔයා ආස නෑ නේද ක්ලැසිකල් ඒවට ...එනිවේ එක එක අය කැමති එක එක ඒවටනේ ඉතින් මේ ඔයා Goal කියලා ෆිල්ම් එකක් බලලා තියෙනවද
Teena@ May 8, 2010 ow dura inne habai plane eke yanna puluwanne ow ow mage birthday ekata thawa dawas hiyenawa
anrdeknyke May 8, 2010 ඔව් ඔව් නොවෑ තමා ඉතින් එහෙනම් කාගෙ හරි එකක් හොයන් ගිහින් සමරමු නෑ ම්අගෙ එහෙම අදහසක් නම් තිබ්බේ නෑ..මේ සතියෙ තමා 19.5 තියෙන්නේ
ඔව් ඔව් නොවෑ තමා ඉතින් එහෙනම් කාගෙ හරි එකක් හොයන් ගිහින් සමරමු නෑ ම්අගෙ එහෙම අදහසක් නම් තිබ්බේ නෑ..මේ සතියෙ තමා 19.5 තියෙන්නේ
anrdeknyke May 8, 2010 ආහ් ටීනා..කුඩෝස් ට හරි ලස්සනලු ඔයාගෙ අවතාරෙ ඉන්න කෙනා ඔව් ලස්සනයි @ KU - මේ මම ඇහුව එකට උත්තර දෙන්න බැරිද ? මොන මාසෙද උපන්දිනේ ?
ආහ් ටීනා..කුඩෝස් ට හරි ලස්සනලු ඔයාගෙ අවතාරෙ ඉන්න කෙනා ඔව් ලස්සනයි @ KU - මේ මම ඇහුව එකට උත්තර දෙන්න බැරිද ? මොන මාසෙද උපන්දිනේ ?
anrdeknyke May 8, 2010 මතක නැද්ද ? මතක් කරගන්න එහෙනම් ඔව් නොවැම්බර් තමා ..ඇයි අවුල් ද ඉතින් හෙහෙ ඔයාගෙ මොන මාසෙද ?
anrdeknyke May 8, 2010 උණ නෙමෙ මම ඇහුවෙ උන්ට ( පූසන්ට) ආස නැද්ද කියලා කවුද ඉතින් උනට කැමති හ්ම්ම් නෑ තාම නම් හැදුන් නෑ..හෙහෙ ඔයාට හැදුනද ? මැච් 1 මරුනේ
උණ නෙමෙ මම ඇහුවෙ උන්ට ( පූසන්ට) ආස නැද්ද කියලා කවුද ඉතින් උනට කැමති හ්ම්ම් නෑ තාම නම් හැදුන් නෑ..හෙහෙ ඔයාට හැදුනද ? මැච් 1 මරුනේ
anrdeknyke May 8, 2010 කොහොමද ක්ලාස් එක අද හොඳද ? ලොල්ස්..මට හම්බවුන ආටිකල් එකකින් තමා ඒ ට්හ්රෙඩ් 2ම දැම්මේ මම නම් ආස පූසන්ට ..ආස නැද්ද උන්ට
කොහොමද ක්ලාස් එක අද හොඳද ? ලොල්ස්..මට හම්බවුන ආටිකල් එකකින් තමා ඒ ට්හ්රෙඩ් 2ම දැම්මේ මම නම් ආස පූසන්ට ..ආස නැද්ද උන්ට
anrdeknyke May 8, 2010 hehe 50-50 ane manda..eeye match eka dinapu nisa sathutui e arenna wena deyak na sathutu wenna ..hmm ow yantham kawa dawalta..ai kawe nadda ? ada cls thibbe nadda bro ?
hehe 50-50 ane manda..eeye match eka dinapu nisa sathutui e arenna wena deyak na sathutu wenna ..hmm ow yantham kawa dawalta..ai kawe nadda ? ada cls thibbe nadda bro ?
Wolverine GTR May 8, 2010 Kudos POddak Meka Balannko.................Thank's http://www.elakiri.com/forum/showthread.php?p=7431309#post7431309
Kudos POddak Meka Balannko.................Thank's http://www.elakiri.com/forum/showthread.php?p=7431309#post7431309