Isuru Nayanajith Bandara
Reaction score
108

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මට පොඩි උදව්වක් කරනවද
    මම වැඩට යන්න bike එකක් ගන්න හිතාගන ඉන්නවා තව මාස යකින් 2 කින් පස්සේ
    මම ඉන්නේ ගම්පහ ගෙදර ඉදල වැඩ කරන තැනට 30km වගේ තියනවා යන්න එන්න 2කම ගියාම දවසට 60km වත් සෙට් වෙනවා

    මම වැඩට යන්න පටන් ගත්තේ ගිය අව්රුද්දෙ ඉදල දැන් වෙනකම් එකතුකරපු ගානක් තියනවා ඕකත් දාල bike එකක් ගන්න ඉන්නේ
    මම කැමති අලුතෙන් ආපු bajaj discover st එකටයි bajaj pulsar 150 එකටයි ඕකෙන් bajaj discover st තේල් කරනවා කියල අහල තියනවා
    එත් bike එක හොද්ද කියල දන්නේ නැහැ pulsar 150 තේල් කිරීම අරකට වඩා අඩු නිසා තමා bajaj discover st එකට යන්න හිටන්නේ


    මට දැනගන්න ඕනේ තෙල් වැඩකරන එක ගැන හිතල ST එකට යන එක අපරාදයක් ? මොකද bike එක චාටර් නම් පස්සේ ලෙඩ දෙනවනම් වැඩක් නැහැනේ ...
    තව අලුතෙන්ම ගන්න එකද හොද නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එකද හොද
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    බොහොම ඉස්තුති
    Machn Suzuki Volty 250cc ekaka headlight eka hoyaganna puluwanda. mage light ekata kela wuna. puluwannam help ekak denna.
    ..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම..

    ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්..

    ..අම්මෝ 99 බේරෙන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…