thilzz Jul 6, 2010 apo na thama 1st part ekawath balala iwara naa, thama load wela na eka mama yanoo 2tath langai thnx udaw kalata tc budu saranai
apo na thama 1st part ekawath balala iwara naa, thama load wela na eka mama yanoo 2tath langai thnx udaw kalata tc budu saranai
thilzz Jul 6, 2010 ඒකෙ තියෙන්නෙ 2007 ms office system කියලා, eke ms office eke anith ewath dan wada karanne na
thilzz Jul 6, 2010 Microsoft Office Word 2007 කියල තියෙන්නෙ :S enter ur 25 character product key kiyala enawa
thilzz Jul 6, 2010 ඔව් සමහර අකුරු වැදෙන්නෙ නෑ, කලින් නං මම ඒ අකුරු ms word එකෙන් insert කරල දාගත්තා, ඒ වුනාට මගෙ ms word දැන් වැඩ කරන්නෙ නෑ ඒක රෙජිස්ටර් කලේ නැති හින්ද්ද මොකද්ද හින්ද
ඔව් සමහර අකුරු වැදෙන්නෙ නෑ, කලින් නං මම ඒ අකුරු ms word එකෙන් insert කරල දාගත්තා, ඒ වුනාට මගෙ ms word දැන් වැඩ කරන්නෙ නෑ ඒක රෙජිස්ටර් කලේ නැති හින්ද්ද මොකද්ද හින්ද
thilzz Jul 6, 2010 ko bageta copy paste nadda? Thilizz copy karanna danne nae මම කරන්නෙ යුනිකෝඩ්වලින් ටයිප් කරපු එක ucsc converter එකේ පේස්ට් කරල ඒ කෝඩ් එක ෆොටෝෂොප් එකේ පේස්ට් කරන එක, දැන් හරි කලින් ඒක වැඩ කලේ නෑනෙ තැන්කූ
ko bageta copy paste nadda? Thilizz copy karanna danne nae මම කරන්නෙ යුනිකෝඩ්වලින් ටයිප් කරපු එක ucsc converter එකේ පේස්ට් කරල ඒ කෝඩ් එක ෆොටෝෂොප් එකේ පේස්ට් කරන එක, දැන් හරි කලින් ඒක වැඩ කලේ නෑනෙ තැන්කූ
thilzz Jul 6, 2010 eekane kivve lassana copy paste ඔව් ඒක තමයි, ඒත් ඒක හරියට ඟු කියල වැදෙන්නෙ නෑ, ෆොටෝශොප් වල තමා, පොඩ්ඩක් බලන්නකො
eekane kivve lassana copy paste ඔව් ඒක තමයි, ඒත් ඒක හරියට ඟු කියල වැදෙන්නෙ නෑ, ෆොටෝශොප් වල තමා, පොඩ්ඩක් බලන්නකො
thilzz Jul 6, 2010 ow ow aparade thamai oyaage copy paste vadee ganata yanava ඟු යන්න ඇයි හරියට වැදෙන්නෙ නැත්තෙ? අර හු වගේ නෙ වැදෙන්නෙ
ow ow aparade thamai oyaage copy paste vadee ganata yanava ඟු යන්න ඇයි හරියට වැදෙන්නෙ නැත්තෙ? අර හු වගේ නෙ වැදෙන්නෙ
thilzz Jul 6, 2010 ayyo oyaata bagekata vadiyen copy velaane aparade needa මට පොඩි උද්ඩ්ව්වක් කරනවද මට FMDerana කියන ෆොන්ට් එකෙන් ඟු යන්න ටයිප් කරල දෙනවද
ayyo oyaata bagekata vadiyen copy velaane aparade needa මට පොඩි උද්ඩ්ව්වක් කරනවද මට FMDerana කියන ෆොන්ට් එකෙන් ඟු යන්න ටයිප් කරල දෙනවද