ෂොපිපයි වලින් හදපු සයිට් එකක කලෙක්ෂන් පේජ් එකට ෆිල්ටර් එකක් ඇඩ් කරන්න පුලුවන්ද මැනුවල් කොඩින් එකකින්. ස්ටෝර් එකේ ඇප් තියෙනවා. ඒවා මාසෙන් මාසෙට ලොකු ගානක් ගෙවන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකෝ ප්ලීස්. ප්‍රයිස් එක, ප්‍රඩක්ට් ටයිප් එක, සයිස් එක, තව දේවල් තියෙනවනම් ඒ හැමදේම