හොද වැඩේ..... අපි මේ පටන් ගත්තා විතරයි. පළවෙනි වීඩියෝ එක. මේ වගේ සහ මීටත් වඩා සුපිරි ආතල් වීඩියෝ සෙට් එකක් ඉස්සරහට ඔයාලට ගේන්නම්. දවසකට එක වීඩියෝ එක ගානේ අපි ගේන නිසා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් එහෙම ඔන් කරලා තියාගන්න. තව යාලුවොන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා හොදේ.....