දියුණු රටවල පුරවැසියෝ දේශපාලනය, ආගම, රැකියාව, ජීවිතය, සංස්කෘතිය නිවස, පවුල හා පරිසරය etc.,සමග "සමාන්තරව" ජීව්ත් වෙති. දියුණු යනු භොතික දියුණුව පමණක්ම නොවේ.
1) දේශපාලන පක්ෂ බදා වැළඳ ගෙන සිටින්නේ නැත. දේශපාලකයින්ට විශේෂ සැලකිල්ලක්ද නැත.දේශපාලනය අන් සියල්ලට ඉහළින් වැජඹෙන දෙයක්ද නොවේ.ඡන්දයක්දී ඒ...