1. humpty dumpty

    Vehicle Deletion Letter

    වාහනය හිමිකරු මියගියාම, වාහනයට ලීසිං එකක් තිබිලා ඉවර උනාම දෙන Deletion Letter එක නැවත ලබාගන්නේ කොහොමද? හිමිකරු ජීවත්ව ඉද්දි Deletion Letter එක නිකුත් කරලා තිබ්බත් දැඩි අසනීප තත්වයක් නිසා වාහනය නැවත හරවගන්න එක පරක්කු වෙලා සහ මග හැරිලා. දැන් වාහනය විකුණන්න ඒක ප්‍රශ්ණයක්, මොකද Deletion Letter එක...
  2. humpty dumpty

    ලංකාවේ ඉන්න ලස්සනම පවුල තමයි මේ ඉන්නේ.

    අසරණ පොඩි දරුවගේ බෙහෙත් පෙත්තේ සිට වංචා කරපු මුන්ට නීතියෙන් ගැලවීමක් තිබුනත්, විශ්ව නීතියෙන් නම් ගැලවීමක් නොමැත.
  3. humpty dumpty

    චමිත්රි රඹුක්වැල්ල කීල්ස් බෑග් එකක් අරන් උසාවි යන්නේ ඇයි. මන් දැක්ක රන්ජන් රමනයකත් ඒ දවස් වල කීල්ස් බෑග් එකක් අරන් උසාවි ගිය.

    යකො කෙහෙළියගේ බැණා කීල්ස් සුපර් මාර්කට් වල උප සභාපති. ඌවත් ඇරෙස්ට් කරා පහු ගිය දවස්වල. Google: ඉසුරු බණ්ඩාර පොල්ගස්දෙනිය
  4. humpty dumpty

    පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

    අනේ මංදා බං Sri Lankan එක අද නිකං contact කරා, උන් කියනවා බෑ කියලා ☹️
  5. humpty dumpty

    පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

    කොයි කාලෙද බං ආවේ? මොන Airline එකේද? ලංකාවේ immigration rules අනිත් රටවල් වල හෝ airlines enforce කරනවා කියලා කියනවා ☹️ එහේ ඉදන් direct flights නෑලු බං, අනිවාරෙන්ම ට්‍රන්සිට් එකක් තියෙනවාලු. direct එනවානම් අවුලක් නෑලු. Thanks බං.
  6. humpty dumpty

    පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

    Airline eka kiyanawaa SL immigration rules enforce karanna wenawaa kiyalaa ☹️ A kiyanney less than 6 months num board karaganney naa kiyalaa.
  7. humpty dumpty

    පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

    නෑ බං ලංකාවට හදිස්සියේ එන්න වෙලා ටිකට් බුක් කරන්න යනකොට තමා මීටර් වෙලා තියෙන්නේ පාස්පෝර්ට් expire date එක. එම්බසිය contact කරාම කියනවාලු සති 6 - 8 ක් යනවා කියලා re-new කරන්න. ඊට වඩා ලේසි තියෙන එකෙන් ලංකාවට ඇවිත් one day service එකෙන් පාස්පෝර්ට් එක re-new කරගන්න එක ☹️ ප්‍රශ්ණේ තියෙන්නේ මේ...
  8. humpty dumpty

    පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

    රට ඉන්න කෙනෙකුට ලංකාවේ පාස්පෝට් එක තව මාස හතරකින් expire වෙනවානම් ලංකාවට එන්න පුලුවන්ද? අනිත් රටවල් වල airside transit තියෙනවානම් (උදා - ඩුබායි ) ප්‍රශ්ණයක් වෙයිද? Sri Lankan Airlines නොවන එකකට board කරගන්නවද? ලංකාවට ඇවිත් re-new කරගෙන යනකොට අවුලක් වෙනවද?
  9. humpty dumpty

    John Keells එකත් මීක් කියල නේද ගුපියනේ ??

    කෙහෙළියගේ පොඩි බෑනාත් ඕකේ උප සභාපති කෙනෙක් උන එකේ, ඕක කරන එක අරුමයක් නෙමෙයි.
  10. humpty dumpty

    සුවසැරිය වෙනස් කිරිම

    මේ නූල දැක්කම මට කලකට ඉස්සර සුවසැරියේ වැඩකරපු කෙනෙක්ම කියපු දෙයක් මෙතන දාන්න හිතුනා. සුවසැරියේ සමහර ලොක්කො මාර ගැහිල්ලක්ලු ගහන්නේ, උඩින් සුදු ඇදගෙන හිටියට යටින් සෑහෙන දූශණ වංචා සහ පගා ගැසීම් සිද්ධ වෙනවලු. සමහර උසස් තැන්වල ඉන්න අය තනිකර දේශපාළන පත්වීම්ලු, කිසිම සුදුසුකමක් නැතිලු. පවතින රජයේ...
  11. humpty dumpty

    Exercise books, Stationary items අඩුවට ගන්න තැනක්

    Nuwara awata nadda books and stationery aduwata ganna shop ekak? Students laa wagayakata books donate karanna thiyenawaa next month.
  12. humpty dumpty

    RMV සම්බන්ද උදව්වක්

    Hmmm :( ……….podi loriyak bun
  13. humpty dumpty

    RMV සම්බන්ද උදව්වක්

    මීට අවුරුදු කීපයකට කලින් මියගිය පුද්ගලයෙක්ගේ නමට තියෙන වාහනයක් ඔහුගේ බිරිද විකුණන අතර එහි ඉන්ශුරන්ස් තියෙනෙනේ බිරිදගේ නමටයි. ඒ වාහනය වෙන කෙනෙක් මිලදි ගෙන නම ට්‍රාන්ස්ෆර් කරගන්නේ කොහොමද? 1919 කෝල් කරාම කියනවා එය අදාල ෆෝම් පුරවලා කරගන්න පුලුවන් කියලා නමුත් ගියාම ග්‍රාම සේවක සහතික කිරීමක් ඕනෙ...
  14. humpty dumpty

    Oven or Air fryer?

    Buy a ceramic, glass or aluminum air fryer
  15. humpty dumpty

    කෙහෙළියට තවත් නඩුවක්! කවදාවත් පැද්දේ නැති බෙන්ස් එකක් වෙනුවෙන් මාසෙකට රු. 240,000 බැගින් අවුරුදු දෙකක් මුදල් අරන්. 🤦‍♂️

    මුගේ බෑනා ඉසුරු බණ්ඩාර පොල්ගස්දෙනිය කියන එකා, ජෝන් කීල්ස් සුපර් මාර්කට් අංශයේ ලොක්කෙක්ලු, ඒ වෙලත් ඌ මුගේ වංචාවලට සම්බන්ධ උනා කියන්නේ ඉතිං, තණ්හාවේ තරම හිතාගන්න බෑ.
  16. humpty dumpty

    කෙහෙළියගේ දුවට මසකට ලක්ෂ 13ක වැටුප් දීලා! 💰🤑

    කව්ද බන් කෙහෙලියගේ බෑනා? ඊයේ පෙරේදා නිව්ස් වලට කියපු එකාද? ඉසුරු බණ්ඩාර පුලස්ති පොල්ගස්දෙනිය
  17. humpty dumpty

    🔥එදා තාත්තට දුන්නේ මේ බෙහෙත්,කෙහෙළිය උඹලට නම් කර්මයෙන් ගැලවෙන්න බැරි වෙයි – ගිරිරාජ්ගේ දුව කියයි

    කොච්චර ලෙඩ්ඩුන් පිළිකා රෝහලේ පමණක් ඉන්නවද, කොච්චර බලාපොරොත්තුවකින්ද ඒ මිනිස්සු බෙහෙත් පෙත්තක් පවා බොන්නේ. ඒවා වලිනුත් මුන් ගසා කෑවා කියන්නේ ඉතින් මුන් කොච්චර තිරිසන්නුද, රබුක්වැල්ල මුලු පව්ලටම සාප වේවා!
  18. humpty dumpty

    News Alert: කෙහෙළිය,බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    කව්ද අද මේ නිව්ස් වලට කියපු කෙහෙළියගේ බෑනා කාරයා, ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙනිය? ඌත් ඇමැතියෙක් ගේ පුතෙක්ද? බලාගෙන යනකොට අම්මලා, තාත්තලා, පුතාලා, දුවලා සහ බෑණලා ඔක්කොම හොරු නේ, නීතියෙන් බෙරුනත් මුන්ට අපායෙන් බේරෙන්න නම් බැරි වෙයි.
  19. humpty dumpty

    🔥එදා තාත්තට දුන්නේ මේ බෙහෙත්,කෙහෙළිය උඹලට නම් කර්මයෙන් ගැලවෙන්න බැරි වෙයි – ගිරිරාජ්ගේ දුව කියයි

    කව්ද අද මේ නිව්ස් වලට කියපු කෙහෙළියගේ බෑනා කාරයා, ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙනිය? ඌත් ඇමැතියෙක් ගේ පුතෙක්ද? බලාගෙන යනකොට අම්මලා, තාත්තලා, පුතාලා, දුවලා සහ බෑණලා ඔක්කොම හොරු නේ, නීතියෙන් බෙරුනත් මුන්ට අපායෙන් බේරෙන්න නම් බැරි වෙයි.

    No contents