මo අද පලවෙනි පාරට Odesk ජොබ් apply කල. තාම මොකුත් නෑ නෙ. graphic design තමා කොරන්නෙ. කිරියෙ ඉන්න odesk කාපර්ල කියනවද
1.අපේ bid 1 දානකොට full budget 1 ලගින් යන ගානක්ද දාන්න ඕනෙ. නැත්නම් අඩු ගානක්ද දාන්න ඕනෙ average 1ට වැඩි.
2.අර % ගානක් ඉල්ලන 1කට සාමන්යෙන් කීයක් විතර දාන්න ඕනෙද
3.10ක් 15ක්...