මචන්ල , මට engineering diploma 1ක් තියනව. මම සති අන්ත දින වල open university 1 degree 1ක් කරනවා. මම ජොබ් interv ගියම අහනව weekend work කරන්න පුලුවන්ද කියල. මම degree scene 1 කීවම කවුරුත් මාව ගන්නෙ නැ(interv 1දි නෑ කියල weekend off උනොත් කේස් වෙයි කියල හිතෙන්ව ) . උබල මේ වගේ තත්වයක හිටියොත් මොකද කරන්නෙ. degree 1 නවත්තල ජොබ් කරන්වද ? නැත්තන් ඕන එකක් කියල degree 1 කරනවද ?
කාට හරි පුලුවන් weekdays විතරක් work කරන තැනක් කියන්න ලොකු දෙයක් . (අපේ set ගොඩක් අය degree කරන්න පටන් අරන් අත් ඇරල දැම්ම ඔය scene 1 හින්ද. මම 4 year deg 1ka second year ඉන්නෙ)
කාට හරි පුලුවන් weekdays විතරක් work කරන තැනක් කියන්න ලොකු දෙයක් . (අපේ set ගොඩක් අය degree කරන්න පටන් අරන් අත් ඇරල දැම්ම ඔය scene 1 හින්ද. මම 4 year deg 1ka second year ඉන්නෙ)