1. buddhikakgsl

    ICBT

    මචන්ල, ICBT කරපු කවුරුවත් දන්නවද engineering final වලදි attendance 80% බලනවද කියල ?
  2. buddhikakgsl

    MS Word Hacking ?

    මචන් කවුරු හරි දන්නවද password protected MS Word file 1ක් password නැතිව open කරන්න
  3. buddhikakgsl

    JOINT 1ක් ගහමු

    joint 1k ? මේක අපි උබල ගහන joint 1ක් නම් නෙවෙයි. :P CEB පොරවල ගහන joint 1k. cable දිග මදි උනාම තමා මෙහෙම joint කරන්නෙ.ඒකට කියන්නෙ mid span joint. සමහරවිට කැඩුනාමත් මෙහෙම joint කරනවා. ඒකට කියන්නෙ repair joint කියලා. මේ ක්‍රියාවලියට කියන්නෙ ක්‍රිම්ප් කරනව කියලා. crimping tool තමා පාවිච්චි කරන්නෙ...
  4. buddhikakgsl

    Canon PowerShot SX50 HS

    මචන්ලා Canon PowerShot SX50 HSකැම් 1 ගැන දන්න උන් ඉන්නවනම් කියපල්ල කොහොමද භාන්ඩෙ කියල. camera.lk එකෙන් ගන්න හිතන් ඉන්නෙ. එතන බඩු quality නේ ?
  5. buddhikakgsl

    MS Office help

    මචන්ල මම PC 1 format කරල office install කරා. කිසි කේස් 1ක් නැතිව office install උනා. Microsoft Toolkit වලින් activate කරා. ඒ වුනාට office run කරන කොට windows installer run වෙලා ඊට පස්සෙ පහල පේන විදියට 1ක් එනවා. එතනින් එහාට මොකුත් වෙන්නෙ නෑ. දන්න කෙනෙක් උදව් කරපල්ලකො .
  6. buddhikakgsl

    Article Writer

    article writer with sound knowledge in english writing is needed. PM me
  7. buddhikakgsl

    Part Time Job

    article writer is needed with good english writing skills. PM me
  8. buddhikakgsl

    credit rating company

    credit rating company කියන්නෙ මොනවද ? තැරැව්කාර අයතනද ?
  9. buddhikakgsl

    ලැප් බැටරි

    මචන්ලා මගෙ ලැප් 1 toshiba satellite L755. දැන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. දැන් බැටරි 1 notification වැටෙනව consider replace your battery කියලා. ඒ කියන්නෙ දැන් කාලෙ හරි කියලනෙ. බැටරි 1 අද හෙටම මාරු කරන්න ඕනෙද ?
  10. buddhikakgsl

    Sri Lankan Air Lines Trainee Engineering Instructor

    Sri Lankan Air Lines Trainee Engineering Instructor 2nd interview aew katada ? kauru hari dannawada oke presentation 1ta enne monawada kyla ?
  11. buddhikakgsl

    Job Vs Education

    මචන්ල , මට engineering diploma 1ක් තියනව. මම සති අන්ත දින වල open university 1 degree 1ක් කරනවා. මම ජොබ් interv ගියම අහනව weekend work කරන්න පුලුවන්ද කියල. මම degree scene 1 කීවම කවුරුත් මාව ගන්නෙ නැ(interv 1දි නෑ කියල weekend off උනොත් කේස් වෙයි කියල හිතෙන්ව ) . උබල මේ වගේ තත්වයක හිටියොත්...
  12. buddhikakgsl

    ජොබ් contract

    මචන්ල මට හිතට අල්ලන ජොබක් සෙට් උනා. ඒක contract sign කරන්ව කීව 1 අවුරුද්දකට. මට ඊට වඩා නිදහස් ජොබක් සෙට් කරගන්න පුලුවන් තව මාස 2ක් විතර හිටියොත්නම්. මට දැනගන්න ඕනෙ 1. ජොබකට යනකොට contract sign කරාම අපිට ඕනෙ වෙලවට ආපහු එන්න බැරිද ? 2. නැත්ත්නම් 1 මාසයක් ඇතුලෙ එන්න පුලුවන්ද? elakiri...
  13. buddhikakgsl

    oඩෙස්ක් Bid

    මචන්ල මම Odesk වලට අලුත් නිසා අහන්නෙ .අපි bid කරනකොට budget 1ට ආසන්න ගානකද ඊට වඩා අඩුවෙනද නැත්නම් ඊට වැඩියෙන්ද bid කරන්න ඕනෙ. මම අලුත් නිසා අහන්නෙ :confused:
  14. buddhikakgsl

    Odesk

    මo අද පලවෙනි පාරට Odesk ජොබ් apply කල. තාම මොකුත් නෑ නෙ. graphic design තමා කොරන්නෙ. කිරියෙ ඉන්න odesk කාපර්ල කියනවද 1.අපේ bid 1 දානකොට full budget 1 ලගින් යන ගානක්ද දාන්න ඕනෙ. නැත්නම් අඩු ගානක්ද දාන්න ඕනෙ average 1ට වැඩි. 2.අර % ගානක් ඉල්ලන 1කට සාමන්යෙන් කීයක් විතර දාන්න ඕනෙද 3.10ක් 15ක්...
  15. buddhikakgsl

    7 segment multiplexing

    elakiriye 7 segment multiplexing gena danna kauruwath innawadoooo
  16. buddhikakgsl

    කාලෙකට පස්සෙ දැක්ක අපූරු කවියක් - බුකියෙන&#353

    කාලෙකට පස්සෙ දැක්ක අපූරු කවියක් - බුකියෙන&#353 මුචලින්ද නෑයෙක් ද? නොමැතිනම් මිතුරෙක් ද? ---------------------------------------------------------- මුරුගසන් වරුසාවෙ - කල්පාන්ත සුළග අස හිද හිසට සෙවනැල්ල - වී උන්නු ඒ මුචලින් ද කියාපන් නෑයෙක් ද? නෙමැති නම් මිතුරෙක් ද? සවනක් ගණ රැසක් - නැතත්...
  17. buddhikakgsl

    electrical assistant engineer -kandy need

    නුවර electrical company තියනවද කියල දන්නවද කවුරුවත්? කුන්ඩසාලෙ BOI 1 එහෙම කොම්පැනි තියනවද ? මට නුවර පැත්තෙන් electrical assistant engineer vacancy 1ක් හොයාගන්න ඕනෙ ලොකු උදවුවක්
  18. buddhikakgsl

    sri lankan air lines

    sri lankan air lines trainee engineering instructor post 1 ගැන දන්න කවුරු හරි එලකිරිය පැත්තෙ ඉන්නවද? past paper එහෙම නැද්ද?:confused:
  19. buddhikakgsl

    Atomic help

    Atomic Energy Authority ඉන්න කවුරුත් නැද්ද එලකිරි පැත්තෙ
  20. buddhikakgsl

    AdSense Account for 1 site

    එකම වෙබ් සයිට් 1ට දෙන්නෙකුට adsense account ගන්න පුලුවන්ද

    No contents