අඳෝනා, වැළපීම් සහිත ගීත ප්‍රචාරය නවතා දමයි
අධි සෘණාත්මක සහ වැලපෙන ගීත ප්‍රචාරය නවතා දැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රේඩියෝ නාළිකාව වන නෙත් FM තීරණය කර තිබේ.
මෙම හඬා වැටෙන, අධි සෘණාත්මක විරහ ගීත ශ්‍රවණය කිරීම මිනිස් සිරුරේ හෝමෝන කි්රයාකාරීත්වයටද බලපෑම් සිදුවන බවට වෛද්‍යවරුන්ද පසුගිය දිනවල...