අඳෝනා

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අඳෝනා, වැළපීම් සහිත ගීත ප්‍රචාරය නවතා දමයි​

    අධි සෘණාත්මක සහ වැලපෙන ගීත ප්‍රචාරය නවතා දැමීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රේඩියෝ නාළිකාව වන නෙත් FM තීරණය කර තිබේ.

    මෙම හඬා වැටෙන, අධි සෘණාත්මක විරහ ගීත ශ‍්‍රවණය කිරීම මිනිස් සිරුරේ හෝමෝන කි‍්‍රයාකාරීත්වයටද බලපෑම් සිදුවන බවට වෛද්‍යවරුන්ද පසුගිය දිනවල පෙන්වා දුන්නා. මේ අනුව ජාතික නාළිකාවක වගකීම සිය ශ්‍රාවකයන්ට යහපත් බලපෑමක් කිරීම බව පමණක් අවබෝද කර ගත් නෙත් FM පාලනාධිකාරිය මෙම තීරණය ලබා ගෙන තිබේ.

    මේ අනුව සිය ශ්‍රාවකයන්ගේ යහපත් කායික, මානසික හා සමාජීය සුවතාවය උදෙසා ප්‍රචාරය වන ගීත සඳහා ප්‍රමිති නිර්ණායක පැනවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි නාළිකාව වන්නේ නෙත් FM ය. ශ්‍රී ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතනයකට මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් පැනවූ ප්‍රථම නාළිකාව වන්නේද නෙත් FM ගුවන් විදුලියයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    28-Anxious.png


    අපොයි දෙයියනේ...
    මියුසික් විතරයි එහෙනම් අහන්න වෙන්නෙ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්ව නෙමේ තහනං කරන්න ඕනෙ කුඩු ගහන එකයි මිනී මරණ එකයි ප්‍රවර්ධනය කරන සින්දු
    නැත්තං ඇමරිකාවෙ කල්ලො වගේ වෙනව මෙහෙ හෑත්ත
    වැල හොඳයි ලව් කරන සින්දුවක් ඇහුවහම තමා හෝමෝන අවුල් යන්නෙ
    මල කෝලං
     

    Similar threads