නිට්ටාවට හොදකරගන්න කියල අපේ අප්පච්චි සිංහල බෙහෙත් ගන්න ගියා මාස 6ක් විතර පස්සෙ උදේ හවස insulin විදින්න උනා. බෙහෙත්වලින්, කෑම වලින්, ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය කරගන්න පුලුවන්.
ඉක්මන් පහසු ක්‍රමවලට ගිහින් අමාරුවෙ වැටෙන්න එපා බ්‍රෝ. සිංහල වෙදකම් කරනවනම් අනිවා kidney, liver, vision, etc... මේව...