1. C

    Smart TV

    ආයිබෝන්ල Smart TV එකෙන් ලංකාවෙ TV channel live බලන්නෙ කොහොමද? මම දන්නෙ youtube live streaming බලන්න විතරයි. ඒකෙ දෙරණයි, හිරු යි විතරයි බලන්න පුලුවන්. වෙන ක්‍රමයක් තියනවද? (32” Smart HD TV 32T4400OS : Tizen 4 series)
  2. C

    ආකර්ෂණීය නීතිය

    වර්ණපාල තියරිය කියන්නෙ ඒ වගේ දේකට
  3. C

    මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

    Journal වල publish උන research articles තියන්වද? PhD එකක් කරද්දි ඒව තියෙන්න ඕනි. ResearchGate, Google scholar profile hoyagannat na.
  4. C

    Questions AC temperature control problem

    නෑ. heater core එක බයිපාස් කරල තියන්නෙ. ඒක නිසා hot air ඇතුලට එන් නෑ.
  5. C

    Questions AC temperature control problem

    AUTO OFF වෙන් නෑ. AC switch එකෙන් තමා off කරගන්නෙ.
  6. C

    Questions AC temperature control problem

    මේ තියෙන්නෙ sensore නේද? https://www.daraz.lk/products/stc-3000-microcomputer-temperature-controller-110-220v-digital-thermoregulator-with-ntc-probe-cool-heat-sensor-i106122128-s1013696162.html?spm=a2a0e.searchlist.list.5.305c58fbQUx4MU&search=1 මේ ගැජ්ට් එක AC switch එකට සෙට් කලොත් අව්ලක්...
  7. C

    Questions AC temperature control problem

    ඔය switch එක වෙනස් කරනකොට කේබල් එකක් move වෙනව පේනව. image එකේ X කියල පෙන්නලා තියෙන්නෙ එතනින් නේද සීන් එක වෙන්නෙ?
  8. C

    Questions AC temperature control problem

    ආයිබෝංල, මම මේකට අලුත්. අද තමයි ඉස් ඉස්සෙල්ලම මේකෙ පොස්ට් එකෙක් දාන්නෙ, කාලයක් ඉදල මේකෙ පෝස්ට් කියෙව්වට ලගදි තමයි acc එකක් හැදුවෙ. කාර් එකේ AC එකේ පොඩි ප්‍රශ්නයලක් තියනව (march k11, 1999, manual). එක දාපු වෙලාවෙ ඉදල කූල් වෙනව control නැතුව. මෙන්න මෙතනින් සෙට් කලාට ඒක වෙන්නෙ නෑ. AC...
  9. C

    Moda gaanu

    ඔයවගේ පොඩි දේකටත් ඒ මිනිස්සුන්ගෙ හිතත් රිදවල ගානත් කපාගන්නව deposit එකෙන්. උනුත් මනුස්සයෝ

    No contents