Questions AC temperature control problem

COOL 9_9

Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    ආයිබෝංල,
    මම මේකට අලුත්. අද තමයි ඉස් ඉස්සෙල්ලම මේකෙ පොස්ට් එකෙක් දාන්නෙ,
    කාලයක් ඉදල මේකෙ පෝස්ට් කියෙව්වට ලගදි තමයි acc එකක් හැදුවෙ.

    කාර් එකේ AC එකේ පොඩි ප්‍රශ්නයලක් තියනව (march k11, 1999, manual). එක දාපු වෙලාවෙ ඉදල කූල් වෙනව control නැතුව.

    IMG_0371.JPG

    මෙන්න මෙතනින් සෙට් කලාට ඒක වෙන්නෙ නෑ. AC switch එකෙන් තමයි කූල් වැඩි උනාම දැනට off කරගන්නෙ.

    1). මෙතනින් වෙන්නෙ hot air එකයි cool air එකයි mix වෙන එකද?
    2). නැත්නම් temperature සෙන්සර් එකකින් compressor එක control කරන එකද?
    3). මේක AC switch එකෙන් නිතර ON/OFF කරන එක හොද නැද්ද?
     
    • Like
    Reactions: hodakolla

    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    oya switch eka kadila athi ekai wada karanne naththe cold eke witharak hira wela athi sithala wadi nam fan speed eka adu karala balanna habai direct line ekak dela thiboth mona karath wadak na AC eka full blast eke on oka genahin AC hadana thanakata penanna.
    ඔය switch එක වෙනස් කරනකොට කේබල් එකක් move වෙනව පේනව. image එකේ X කියල පෙන්නලා තියෙන්නෙ එතනින් නේද සීන් එක වෙන්නෙ?
    01.png
     
    • Like
    Reactions: asylum

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Nissan march. Oya model eke climate control newe nisa

    oya switch eken wenne hot air and cold air mix karana eka.

    engine eke water line eken heater core eka haraha ena air eka thama mix wenne.

    okata hethu keepayak tiyenawa.
    1. Lankawe heater core eka wediya use wenne neti nisa oka bypass karanawa.
    2. Switch mechanism eka kedila.
    3. Core eka block nisa water flow eka na.

    Heater core eka nethath cold eka adu unama compressor eka off wenawa. Ekath wenne nettam ekata adala sensor eka enawa evaporator eka athule. Ekath balaganna wei. Nettam ice midenawa
     
    මේ තියෙන්නෙ sensore නේද?
    02.jpg

    https://www.daraz.lk/products/stc-3...a0e.searchlist.list.5.305c58fbQUx4MU&search=1

    මේ ගැජ්ට් එක AC switch එකට සෙට් කලොත් අව්ලක් වෙයිද?
    ------ Post added on Mar 5, 2021 at 10:36 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ තියෙන්නෙ sensore නේද?
    View attachment 115382

    https://www.daraz.lk/products/stc-3...a0e.searchlist.list.5.305c58fbQUx4MU&search=1

    මේ ගැජ්ට් එක AC switch එකට සෙට් කලොත් අව්ලක් වෙයිද?
    ------ Post added on Mar 5, 2021 at 10:36 AM
    Sensor eka enne evaporater eka athule.

    oke wires keeyak tiyenawada?

    ariyata lede hoyaganna.

    A/C on off wenawada cool unama ehema nettam thama owa hoyanna one.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,606
    24,627
    113
    Fantasy
    ඔය switch එක වෙනස් කරනකොට කේබල් එකක් move වෙනව පේනව. image එකේ X කියල පෙන්නලා තියෙන්නෙ එතනින් නේද සීන් එක වෙන්නෙ?View attachment 115373
    අතුරු ප්‍රස්නයක්....
    මේකේ විදිහට a/c off (compressor off, blower working) කරොත් air vents වලින් එන්නේ රත් වෙච්ච වාතයද?
     
    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    අතුරු ප්‍රස්නයක්....
    මේකේ විදිහට a/c off (compressor off, blower working) කරොත් air vents වලින් එන්නේ රත් වෙච්ච වාතයද?
    නෑ.
    heater core එක බයිපාස් කරල තියන්නෙ. ඒක නිසා hot air ඇතුලට එන් නෑ.
     
    • Love
    Reactions: windows_ubuntu

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    AUTO OFF වෙන් නෑ.
    AC switch එකෙන් තමා off කරගන්නෙ.
    ehenam a system eka diagnose karanna. evaporater eka athule tiyenne sensor eka. cool ekath ekka resistance change wenna one. eka relay ekata thama connect wenne. oka simple case ekaka hariyata A/C repair karana thenakata danna.
     
    • Like
    Reactions: windows_ubuntu