1. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    හුකා!:baffled: සිරාවටම!:shocked: IMEI එකයි බොක්ස් එකේ සිරියල් එකයි දෙකම ගහන්න ඕනේ!.. එත් හරි ගියේ නැද්ද? මම ගීක්බයින් එකෙන් ගෙන්නුවේ. මම නම් ගහල බැලුවා, බඩු හරි. කිසි ගින්නක් නැහැ!
  2. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    මෙන්න මේකෙන් ගිහිං IMEI එක ගහලා බලහං. නැත්නම් හොර බඩු තමයි.. http://www.mi.com/verify/#imei_en
  3. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    උබ දන්නේ මොන තුත්තුකුඩියේ අැඩ්රස් එක උනත් ඌන් ගෙනත් දෙනවා! මම නම් TNT ගෙන්නුවේ, ටැක්ස් එක 600ක් වැදුනා, ඒ මේ අවුරුද්දේ පෙබරවාරි වල.
  4. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    නැහැ, එහෙම නම් කිසිම සින් එකක් නැහැ!
  5. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    මම නම් ගත්තේ මෙන්න මේ සෙලර්ගෙන් පොර මුලින්ම වැරදි එකක් එව්වේ, පස්සේ ෆ්‍රි හරි එක එව්වා!
  6. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    උබේ එකත් MTK මොඩල් එකද? miui සයිට් එකේ ඔය දීපු එකේ MTK එක ගැන මුකුත් නැහැ නේ? තියෙන්නේ Special Edition එක ගැනනේ? මේ දෙකම එකක්ද? අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ Fastboot 1599M එක විතරද?
  7. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    තැනක් කියන්නේ ඉතින් මම නම් ගෙන්න ගත්තේ eBay එකෙන් මචෝ!
  8. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    එහෙනම් ලබන සතියෙවත් කරලා බලනවා... අද ගොඩදාන්න හැදුවේ, එත් මේ කතන්දර නිසා ටිකක් අප්සට් වෙලා හිටියේ... බලමුකෝ... මචං තව දෙයක් දැන ගන්න ඕනේ, දැන්එතකොට දැනට අපි දාලා තියන ඇප්ස් ආයේ අලුතෙන් දාන්න ඕනෙද? අප්ඩේට් එකෙන් පස්සේ?
  9. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    අප්පට හුඩු! මම මේ චයිනා රොම් එක බලා ගේම දෙන්න පටන්ගන්න හැදුවේ. මේක දැක්කම හෝස් ගලා ගියා! :baffled: මේක බ්‍රික් උනොත් වහ කන්න තමයි වෙන්නේ.
  10. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    දන්නැහැ නේ බං මෙව්වා ඉතින්.. මොංගල් වගේ. ඔක්කොටොම වඩා බය අවුලක් ගහයිද කියලා. :P
  11. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    එහෙනම් ඔය කියන විදිහට මම ගන්න ඕනේ Redmi Note 3 MTK China කියන රොම් එකනේ, ඊට පස්සේ ඔය ජීවන්ත සහෝ කියන විදිහට කරාම හරිනේ, එතකොට Google Play Service වලට මොකෝ කරන්නේ? ඒක කොහොමද දන්නේ?
  12. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව්, බං එහෙම අවුලක් නැ. ඔක්කොම වැඩ, එෆ්,බි එකේ පොස්ට් බලන්නත් පුළුවන්. කිසි ගින්නක් නැහැ.
  13. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව්, මචං, ෆෝල්ඩර්ස් වලට මම නම් දන්නේ සිංහලෙන්. හෙළ අකුරු ඇප් එකත් වැඩ.
  14. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    මගේ මීඩියාටෙක් මොඩල් එක තියෙන්නේ, අප්ඩේටර් ඇප් එකෙන් හොයලා අප් කරන එක කරන්න පුලුවන්ද? http://en.miui.com/download-301.html#438 අනික මෙතන තියෙන Redmi Note 3 MTK China කියන එකද මම ගන්න ඕනේ? නැත්නම් Global එකද?
  15. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    පොඩ්ඩක් දාන හැටි කියලා දින්කෝ... මට හොල්මන් වගේ බං.
  16. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    ඉතින් එහෙනම් මචං, රූට් කරලා ගන්න බැලුවොත් ගන්න පුළුවන් කියලනේ ඔය කියන්නේ. එහෙම බැලුවොත් එකේ රිස්ක් එකක් තියනවානේ, මේකට විසදුමක් නැද්ද? අනික මම තවම පාවිච්චි කරන්නේ ෆෝන් එක එද්දිම තිබ්බ MIUI7 වර්ෂන් එක, MIUI 7.0.19.0.0| Stable එක, මේ තියෙන්නේ මම ගෙන්නපු එක, ඉතින් දන්න කෙනෙක් කියන්නකෝ මට මේක MIUI...
  17. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    මචංලා, නොදන්න දෙයක් අහන්න තියනවා, මමත් රෙඩ්මි නොට් 3 එකක් ගත්තේ මේ තේර්ඩ් එකෙන්ම වෙච්ච දැනුවත් කම උඩයි. 2016 පෙබරවාරි වල. තාම ගත්තා වගේම එළට තියනවා. ඉතින් මට තියන අවුල තමයි. මේකේ 32GB රෝම් එකක් නේ තියෙන්නේ, දැන් අපි ආයේ ෆෝන් එක වික්කා කියමුකෝ අපේ ඩේටා අයින් කරලා, එත් ගන්න ඒකා රොම් එක රිකවරියක්...
  18. AL1717

    දියුනු වෙන හැටි II - computer shop

    ස්තුතියි මචං මේ අයිඩියා එකටත් කලින් ත්‍රෙඩ් එකේ කිව්වා වගේ මමත් කලින් තැනක වැඩ කරපු නිසා ඇගේ තියනවා සීන් එක... ඉක්මනින්ම තැනක් හොයාගෙන ගේමට බහිනවා, පටන් ගත්ත ගමන් මුලින්ම උබට කියන්නම්, අනිවා... කරන කියන සේරම හරියත්වා...තවතවත් දියුණු වෙන්න ඕනේ මචෝ.. ජය වේවා!
  19. AL1717

    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

    ඇත්තටම ගොඩක් වැදගත් උනා මචං උබේ මේ වචන ටික.. මගෙත් ඔයවගේ ලොකු ඇම්මක් තියනවා මගේම ෂොප් එකක් කරන්න... මම මුලින්ම පටන් ගත්තෙත් ෂොප් එකක වැඩ කරලමයි. ස්තුතියි මචං, තවතවත් දියුණු වෙන්න ඕනේ මචෝ.. ජය වේවා!
  20. AL1717

    ~ElaKiri Xiaomi Help Desk~

    ඩයලොග් තමයි බං. මම මේ සිම් එකත් ගත්තේ ලගදි.. KBB 50 වැඩ නෑ කියන්නේ මොකද්ද මේ පැකේජ් එකක් නේද? එතකොට වැඩ කරන්නේ මොකද්ද?

    No contents