යාලුවනේ මගේ හිතේ පොඩි අදහසක් තියනවා වී මෝලක්/පොල් මෝලක්/ඇබරුන් මෝලක් දාන්න ඒ වගේම කඩවල් වලට බඩු ඩිලිවරි කරන්න මට මේක කොහෙන්ද පටන් ගන්නේ කියල තේරෙන්නේ නැහැ
වී මෝලක්/පොල් මෝලක්/ඇබරුන් මෝලක් හයි කරන්න වියදම කොච්චර විතර යනවද කොහොමද නඩත්තු කරන්න යන වියදම් කොහොම ලාබයක් දලවසයෙන් ලබන්න පුලුවනිද.එතකොට...