ව්‍යාපාර උදව්

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
යාලුවනේ මගේ හිතේ පොඩි අදහසක් තියනවා වී මෝලක්/පොල් මෝලක්/ඇබරුන් මෝලක් දාන්න ඒ වගේම කඩවල් වලට බඩු ඩිලිවරි කරන්න මට මේක කොහෙන්ද පටන් ගන්නේ කියල තේරෙන්නේ නැහැ
වී මෝලක්/පොල් මෝලක්/ඇබරුන් මෝලක් හයි කරන්න වියදම කොච්චර විතර යනවද කොහොමද නඩත්තු කරන්න යන වියදම් කොහොම ලාබයක් දලවසයෙන් ලබන්න පුලුවනිද.එතකොට මේවා ගෙවීමේ ක්‍රමයට දෙනවද මට ටිකක් පැහැදිලි කරනවද දන්න කෙනෙක් මේ ගැන
ලොකු උදව්වක්...

සුබ දවසක් ඔයාලට
බුදු සරණයි
 

kasun871

Junior member
  • Oct 15, 2008
    36
    3
    8
    ela

    Godakma profit thiyanawa hebai ekaparatama Rice mill walata yanna epa uba koheda inne

    Coconut mill 100000.00 up


    Grinding mill 35000.00 up
    ubata 3peas 30A thiyanawanum goda thama

    mewage kisi deyak visikkanne okkoma profit thama
    :rolleyes:
     
    Last edited:
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    me dawas wala wee mol polthel mol dekama padui.. anika ewa gana danumak nathuwa a bsns walata atha gahanna epa machan.. thel molakata machine walata witharak 20lak withara yai.. wee molakatath ehemai.. a podiyata hai karanawa nam.. loku molak haikaranna nam 30k withara yai
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙම කරපන්.
    ඔකේ උබ මොනවා කරත් වියාපාරික නාමය ප්‍රාදේශීය සබාවේ රේගිස්ටර් කරන්න ඕනේ. එකට 5000 ක් වගේ ගානක් තමා යන්නේ. "123 ග්ර්යින්දින්ග් මිල්ස් " වගේ නම එන්නේ එතකොට. වී මෝලක් දාන එක නම් ටිකක් පාඩු වැඩක්. උබට එකෙන්ම කරන්න පුළුවන් තෙල් මොළ තමා. මොකද සැහෙන දෙනෙක් පොල් වේලලා තෙල් හිදල තම ගෙදර කන්නේ. අපේ ගෙදරත් එහෙමයි.

    අනික් එක හාල් වගේ ඒවා පිටි කරන එකකුත් පාඩු නැ. මොකද අලුත් අව්රුද්දෙ එකෙන්ම වැඩ හිටිනවා. ඊට පස්සේ කරන්න ඕනේ උබ හාල් ගෙනල්ල පිටි කරලා පැකට් හදල කඩවල් වලට දාපන්. උබේ වියාපාරික නාමය තියනවනේ.

    අනික් එක තමා මිරිස් තුනපහ කුඩු කරන එක. මිනිස්සු හුගක් කහ කුඩු හදන්නේ දැන් තමන් වෙලපුව කොටලා . ඒ වගේම තම උබට මෝලේ වැඩ නැති වෙලාවට තනම්ගේ ඒව කොටලා පැකට් කරලා කඩවලට දන්නා පුළුවන්.

    වී මොළ ගහනවට වඩා පිටි සහ මිරිස් මොලවල් වලට අඩු වියදමක් යන්නේ

    poddak hitahan product eka hoyala dennam prices
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Spice grinding machines(ST-15B) $90 - 120

    Spice_grinding_machines_ST_15B_.jpg

    http://www.alibaba.com/product-detail/Spice-grinding-machines-ST-15B-_1714196107.html?s=p
     

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    me dawas wala wee mol polthel mol dekama padui.. anika ewa gana danumak nathuwa a bsns walata atha gahanna epa machan.. thel molakata machine walata witharak 20lak withara yai.. wee molakatath ehemai.. a podiyata hai karanawa nam.. loku molak haikaranna nam 30k withara yai[

    බොහොම ඉස්තුති මචන් ඔයාට නොදන්නා දෙයක් කියල දුන්නට