ලංකාවේ Police - Aනේ Aපොයි

DigiDigital

Member
Apr 6, 2014
34
2
0
ලංකාවේ Police - Aනේ Aපොයි

ඉයේ මම ටවුන් ගිහින් හවස් වෙලා එනකොට,ලොකු වැස්සකට අහු උනා,එ සැරේ ත්‍රිවිල් එහෙකට නැග්ගා,ත්‍රිවිල් එක පැද්දෙ අද ඉයේ එලෙවල් කරපු හාදයක් විත්තිය මම දැන ගත්තා,මම ඇහැව්වා මල්ලි මම ඔයා පාර්ක් එකේ දැකලා නැ නේ කියලා,එ සැරේ එ හාදයා මට කියනවා නැ අයියා මම නෙමෙයි විල් එක කරන්නෙ මගේ අප්පච්චි කියලා තවදුරටත් මට කියනවා "මට ලයිසනුත් නැ අයියා" මම ඇහැව්වා මල්ලි ලයිසන් නැතුව පොලිසියෙන් අවුලක් නැද්ද කියලා,එතකොට කියනවා අපෝ එහෙම ලොකු අවුලක් නැ අයියා,එහෙම අල්ලන්නෙ නැ,එත් ගිය සතියේ පොඩි පාර්ටියකට ගිහින් එනකොට නම් රෑ වෙලා පොලිසියෙන් ඇල්ලුවා,මම ඇහැව්වා ඉතින් මොකද උනේ මල්ලි කියලා,හිනා වෙලා කියනවා "පොලිස් කාරයා මට කියනවා උඔ බිලා,උඔට ලයිසනුත් නැ,එක නිසා මෙක මෙහෙම අරින්න බැ උසාවි දාන්න ඔන" එ සැරේ එයා කිව්වාලු අනේ සර් එහෙම කරන්න එපා අපි සපොර්ට් එකක් දෙන්නම් සර්ට කියලා,එ සැරේ රාළහාමි කැත නැතුව රූපියල් 3000 හක් ඉල්ලලා තියනවා,එ සැරේ අතේම තිබ්බ 2000 දිලා බෙරිලා අවාලු,ඔන්න ලංකාවේ හැටි.:(
 

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    අනේ තොගේ තාත්තා වෙන්න ඇති.. පල පොන්# යන්න බොරු නොකියා!
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    කොරියාවේ බීල Drive කරලා අහුවුනොත් (ලයිසන් එක තියනවනම්) ලක්ෂ 3ක් දඩ ගහනවා අවුරුද්දක් ලයිසන් එක කැන්සල්.. (ලයිසන් තිබ්බේ නැතිඋනොත් ලක්ෂ 5යි) :rolleyes::rolleyes: මගේ රූම් එකේ ඉන්න එකාව අහුවුනා මේ ලඟදි.. ඌ ලක්ෂ තුනෙන් ශේප් උනා යන්තන් ලයිසන් එක තිබ්බ නිසා.... හැබැයි අවුරුද්දක් යනකන් Driving බෑ....... :baffled::baffled: (දඩේ ගෙවන්න බැරිඋනොත් හිරේ ඉඳල වැඩ කරන්න වෙනවා ගාන ශේප් වෙනකන්) :rofl::rofl:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ගණන් වැඩි කරලා 5000.00 ඕනිලු දැන්

    5000 වෙලා තියෙන්නේ එදා රෑ 12 indan:yes:අපේ රටේ ඕන දේක ගණන් වැඩි වෙන්නේ මධ්‍යම රාත්‍රී 12න් පසුව ne:rofl::rofl::rofl::rofl::rofl:මේ යකා අහුවෙලා තියෙන්නේ 12ට kalin:P