ADHD තියෙන අය එන්නෝ.ඩොකා මට රැටලින් දෙන්න ගිහි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Ubata mokata da ? Ubata thiye Da?
    උබට පොඩි කාලෙම හැදුනෙහ් නැත්තම් ල්ඔකු වෙද්දි හැදෙන්නහ් තියෙන චාන්ස් එක අඩුයි
    ඩෙයිලි අත මරනවද ?
    අත මැරුවොත් නම් එවගෙ සිම්ටොම්ස් එන්නහ් පුලුවන් ...
    ඩොකාට කිව්වද පොර්න් / මාස්ටර්බෙශන් වගෙ දෙවල් කරනවා කියලා එහෙමහ් කරනවනම් ...
    ඔක්කොම කියපන් උබෙ ෆැන්ටසිස් හිටන්
    හරියටමහ් බෙහෙත් ඔනි නම් ....
     
    kingdewi

    Well-known member
  • ෆොකස් කරන්නහ් බැහ් මනස්ගාත හිතෙනවා
    තමන් දිහා කෙනෙක් බලාගෙනහ් කතා කරද්දිත් උබ උ දිහා බලාගෙනහ් වෙන දෙවල් හිතනවා
    කියන දෙවල් මතක නැහ්
    කොටින්ම මනස එක තැනකහ් නැහ් දෙයක් ෆොකස් කරලා ඔලුවට දාගන්නහ් පට්ටම අමාරුයි ...

    ඔවු මචං ,
    එකතැන ඉන්න බැහැ
    පාඩම් කරන්න බැහැ
    අධිකව කලබලකාරී
    පෝලිමක ඉවසිල්ලෙන් ඉන්න බැහැ
    නිතරම තමන්ගේ දේවල් නැතිකරගන්නවා
    වගේ ලක්ෂනත් තියෙන්න හැකියි
     
    kingdewi

    Well-known member
  • උබට පොඩි කාලෙම හැදුනෙහ් නැත්තම් ල්ඔකු වෙද්දි හැදෙන්නහ් තියෙන චාන්ස් එක අඩුයි
    ඩෙයිලි අත මරනවද ?
    අත මැරුවොත් නම් එවගෙ සිම්ටොම්ස් එන්නහ් පුලුවන් ...
    ඩොකාට කිව්වද පොර්න් / මාස්ටර්බෙශන් වගෙ දෙවල් කරනවා කියලා එහෙමහ් කරනවනම් ...
    ඔක්කොම කියපන් උබෙ ෆැන්ටසිස් හිටන්
    හරියටමහ් බෙහෙත් ඔනි නම් ....

    සමහර විට හැදෙන්න පුළුවන් මචෝ ! එහෙම කිහිප දෙනෙක් දන්නවා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සමහර විට හැදෙන්න පුළුවන් මචෝ ! එහෙම කිහිප දෙනෙක් දන්නවා
    ඔව් මචන් ප්‍රසන්ටෙජ් එකක් තියෙනවාහ් නැතුව නෙමෙහ් :yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මගේ නම් අවුරුදු 3ක් ඉදන් ඇටෙන්ශන් කේස් එකක් තියෙනව.මං හිතුවේ නෑ ලෙඩක් කියල.ක්ලාස් ලෙcටුරෙස් වලදි ගොඩක් ම කේස්.ගොඩක් වෙලස්වට ඔලුව්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ෆොකස් කරන්නහ් බැහ් මනස්ගාත හිතෙනවා
    තමන් දිහා කෙනෙක් බලාගෙනහ් කතා කරද්දිත් උබ උ දිහා බලාගෙනහ් වෙන දෙවල් හිතනවා
    කියන දෙවල් මතක නැහ්
    කොටින්ම මනස එක තැනකහ් නැහ් දෙයක් ෆොකස් කරලා ඔලුවට දාගන්නහ් පට්ටම අමාරුයි ...
    හුටා මටත් තියෙනානේ බන් මේක.මේ ලගකදි ඉදලා බන් මේක එන්න ගත්තේ.හිතනව වැඩිවෙලාද දන්නෙ නෑ.
     
    kingdewi

    Well-known member
  • මගේ නම් අවුරුදු 3ක් ඉදන් ඇටෙන්ශන් කේස් එකක් තියෙනව.මං හිතුවේ නෑ ලෙඩක් කියල.ක්ලාස් ලෙcටුරෙස් වලදි ගොඩක් ම කේස්.ගොඩක් වෙලස්වට ඔලුව්

    බෙහෙත් ගනින් මචං ,හරියනවා !
     
    kingdewi

    Well-known member
  • හුටා මටත් තියෙනානේ බන් මේක.මේ ලගකදි ඉදලා බන් මේක එන්න ගත්තේ.හිතනව වැඩිවෙලාද දන්නෙ නෑ.

    කලබල වෙන්න එපා බන් , ලොකු කාලේදී බොහොම කලාතුරකින් මේක හැදෙන්නේ !පොඩ්ඩක් මනස සැහැල්ලු කරන දේවල් වලට යොමුවෙයන් , අවුල් හොදම යාලුවෙකුට කියපන් , සැහැල්ලුවෙන් ඉන්න ට්‍රයි කරපන්
    ඕක නෝමල් බන්
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Ubata mokata da ? Ubata thiye Da?

    මගේ නම් අවුරුදු 3ක් ඉදන් ඇටෙන්ශන් කේස් එකක් තියෙනව.මං හිතුවේ නෑ ලෙඩක් කියල.ක්ලාස් ලෙcටුරෙස් වලදි ගොඩක් ම කේස්.ගොඩක් වෙලස්වට ඔලුව්

    Man koi weleth ekak karana gaman wena ekak hithanne? Koi weleth awidinawa eliye gedaradi.
     
    kingdewi

    Well-known member
  • Man koi weleth ekak karana gaman wena ekak hithanne? Koi weleth awidinawa eliye gedaradi.

    උඹ දැන් නිවැරදි තැනට ගියානේ මචන් , අනිවා අඩුවෙනවා !
    මොනවා හරි උදවුවක් ඕන උනොත් PM කරපන් පුළුවන් දෙයක් කරලා දෙනවා !
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උඹ දැන් නිවැරදි තැනට ගියානේ මචන් , අනිවා අඩුවෙනවා !
    මොනවා හරි උදවුවක් ඕන උනොත් PM කරපන් පුළුවන් දෙයක් කරලා දෙනවා !

    Meken sex drive ekata monawada wenna puluwan? Thanks are u a doctor? I have consulted Dr kapila