1. Pixel Art

    Smart Phone wala

    machan la mata poddak kiyanawada Android ph ekak on karala tibboth eka off karanna puluwanda mokak hari app ekakin wena kohe hari indala?:(
  2. Pixel Art

    Merlin Full

    ලංකාවේ රුපවාහිනී රසිකයින් උමතු කරවූ Merlin ටෙලි කතාමාලාව පහුගිය දවස්වල රුපවාහිනී නාලිකාවක සිංහල උපසිරසි සමගින් විකාෂනය උනා. බලපු කට්ටිය ඇති නේ. කවුරු හරි ගාව සේරම episode ටික එහෙම තියෙනවද? එහෙම පින්වතෙක් ඉන්නවනම් මට දෙන්න. බලන්න ආසාවක් ආවා...
  3. Pixel Art

    මගේ pen drive එක අවුල් වෙලා.....

    මගේ pen drive එක අවුල් වෙලා..... මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ IT කට්ටියගෙන් මන් මේ අහන්නේ මගේ scandisc 16GB pen එකක් තියෙනවා එක ළඟකදි use කරද්දී msg එකක් එනවා write protected කියල. කිසි දෙයක් කරන්න බෑ. format කරන්නත් බෑ. මාර කේස් එක බං. මට මේක ගොඩදා ගන්න විදිහක් කියපල්ලකෝ දන්න කෙනෙක් මේ error එක...
  4. Pixel Art

    මට මෙයාගෙන් කේන්දරයක් බලවගන්න තියෙනවා

    මට මෙයාගෙන් කේන්දරයක් බලවගන්න තියෙනවා මෙතුමා කොහෙද මචන්ලා ඉන්නේ ? මට මෙයාගෙන් කේන්දරයක් බලවගන්න තියෙනවා
  5. Pixel Art

    Mata Me Song Eke Chords Danna Kenek Innawada

    keerthi pasquwel ge new song eka "thawa dawasak" pattama romantic song ekak. puluwannam chords hoyala deepan machan la. http://www.youtube.com/watch?v=ivdeHL-rUUg

    No contents