මගේ pen drive එක අවුල් වෙලා.....

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මගේ pen drive එක අවුල් වෙලා.....

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ IT කට්ටියගෙන් මන් මේ අහන්නේ මගේ scandisc 16GB pen එකක් තියෙනවා එක ළඟකදි use කරද්දී msg එකක් එනවා write protected කියල. කිසි දෙයක් කරන්න බෑ. format කරන්නත් බෑ. මාර කේස් එක බං. මට මේක ගොඩදා ගන්න විදිහක් කියපල්ලකෝ දන්න කෙනෙක් මේ error එක සම්බන්දව. මන් google එකේ තියෙන එක එක sloutions කරලා බැලුවා ඒත් හරියන්නේ නෑ බං. මොකක්‌ හරි software එකක් වත් තියෙනවනම් කියපල්ලකෝ මට මේක හදාගන්න. දන්න කෙනෙක් මට PM එකක් දාපල්ලකෝ. ලොකු උදව්වක්.
     
    zDjIi5n.jpg
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    HPUSBFW_v2.2.3 කියලා software එකක් තියෙනවා එකෙන් ෆොර්මැට් කරලා බලන්න.එකෙන් හරිගියේ නැත්තම් Restore කියලා software එකක් තියෙනවා එකෙන් කරලා බලන්න වැඩේ ගොඩ.. software දෙක google කරලා බලන්න..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    sandisk maha magulak bun

    mage yaluwo denek ge ma pen dekakata oka una hadana ba

    kelinma warrenty walata rata yawanna one eka mama hitane unge bug ekak

    unta yawwot un kelinma replacement ewanawa

    google karala balapan wiswasa natnam
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    HPUSBFW_v2.2.3 කියලා software එකක් තියෙනවා එකෙන් ෆොර්මැට් කරලා බලන්න.එකෙන් හරිගියේ නැත්තම් Restore කියලා software එකක් තියෙනවා එකෙන් කරලා බලන්න වැඩේ ගොඩ.. software දෙක google කරලා බලන්න..


    wade hari yanne na ban