DSLR Cam එකක් ගන්න හෙල්ප් ඕනේ....
+18 for all bump & reply
මචන්ලා,,,, මට DSLR Cam එකක් ගන්න ඕනෙ... ඉගෙන ගන්නයි ඉස්සරහට ටිකක් හොඳ ෆොටෝ ටිකක් ගහන්නයි තමයි ඕනෙ,,, ;););)සරලවම කියනවනම් පුද්ගලික පාවිච්චියට පමනි:P
:love:Canon:love: Only
දීපල්ලා බලන්න උබලගෙ අදහස් යෝජනා ,,,,, ගන්න හොඳ මොඩල්...