DSLR Cam එකක් ගන්න හෙල්ප් ඕනේ....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    DSLR Cam එකක් ගන්න හෙල්ප් ඕනේ....



    +18 for all bump & reply


    මචන්ලා,,,, මට DSLR Cam එකක් ගන්න ඕනෙ... ඉගෙන ගන්නයි ඉස්සරහට ටිකක් හොඳ ෆොටෝ ටිකක් ගහන්නයි තමයි ඕනෙ,,, ;););)සරලවම කියනවනම් පුද්ගලික පාවිච්චියට පමනි:P

    :love:Canon:love:
    Only

    දීපල්ලා බලන්න උබලගෙ අදහස් යෝජනා ,,,,, ගන්න හොඳ මොඩල් එකකුත් කියපල්ලා....

    ;)ගාන ගැටලුවක් නැත:yes:


    Edit


    Canon EOS 2000D 18-55 Lens





    Canon EOS 1300D 18-55 Lens + 75-300 Lens



    Nikon D3400 18-55 Lens + 55-200 Lens



    මේ තුනෙන් මොකක්ද බන් හොඳ....:rolleyes::rolleyes::rolleyes::rolleyes:ඔය දාලා තියෙන්නෙ ගන්නකොට හම්බෙන ලෙන්ස්,,, නිකෝන් නම් මම ආස නෑ...:sorry::sorry::sorry: කියපල්ලකො බලන්න හොඳ නරක....;););):yes::yes::yes:



    :love:+18:love: for all bump & reply:yes:

     
    Last edited:
    • Like
    Reactions: hypercool

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    ෆැෂන් ෆොටෝග්‍රපි කරන්න. ලයිට් එක අල්ලන් යන්න එකෙක් ඕන නම් කියන්න. හැබැයි ෆැෂන් ෆොටෝග්‍රපි වලට විතරයි.
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    uba dala thiyena dslr walin Nikon D3400 eka hodai, anith dekata wadiya. d3400 video quality eka hodai and battery life ekath hodai. eos1300D ekai d3400 withari man use karala thiyenne, oya dekama 2016 wage awe mathaka hatiyata
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    Nikon D3400 is the best among your list. Or else try Canon 750D, 800D or Nikon D5300 or D5500 all have much better options.
     

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    canon image square eke dan amex caed walata canon cam ganna puluwan. intrsst free.. ekata gihin balapan poddak. un okkoma kiyala denawa sensor eke idala. ubata cam eka check krnnath puluwan math 1300d ekak oder krla awe iye..
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම ගත්තේ මේක
    පට්ට cam එක

    u_10119553.jpg