මචන්ලා ගිටාර් එකක් ගත්තා....
YAMAHA C40/02BL
.
.
.
.
.
.
.
.
.
.
මට හෙන ආසාවක් තිබුනා ගිටාර් එකක් ගන්න,:love::love::love:හැබැයි ගිටාර් ගහන්න තියා කෝඩ් එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ...:dull::dull:සරලවම කියනවනම් ගිටාර් ගැන දැනුම ---00000 % යි,,:baffled::sorry::baffled:
කොහොම හරි...