මචන්ලා ගිටාර් එකක් ගත්තා....
YAMAHA C40/02BL
.
.
.
.
.
.
.
.
.
.
මට හෙන ආසාවක් තිබුනා ගිටාර් එකක් ගන්න,

හැබැයි ගිටාර් ගහන්න තියා කෝඩ් එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ...
සරලවම කියනවනම් ගිටාර් ගැන දැනුම ---00000 % යි,,

කොහොම හරි මෙන්න මේක ගත්තා,,,
YAMAHA C40/02BL
මට මුල ඉඳලම ඉගෙන ගන්න පුලුවන් සයිට් එකක් හරි වීඩියෝ තියෙන යූටියුබ් චැනල් එකක් හරි දියල්ලකො මචන්ලා.... මේකෙ ගිටාර් ගහන උන් කව්ද ඉන්නෙ....

+17 For all Reply

that one would prove useful even if u don't know how to use it