1. N

    ෆෝන් රෙපෙයාර් තැනක් ....!!

    No brother.... This happened last week Friday (24th Apr)... Thanks.... will try that....! ------ Post added on 1777164815
  2. N

    ෆෝන් රෙපෙයාර් තැනක් ....!!

    මචෝ...ෆෝන් එකක ඩිස්ප්ලේ දාල සයිඩ් බටන් ටික හදාගන්නේ තැනක් කියනවද.... බම්බලපිටියේ ක්වීන්ස් එක නැතුව...උන් ගේ ටිකක් ගණන් වගේ....අනිත් කාරණේ උන් කාර්ඩ් පේමන්ට් ගන්නෙත් නැහැ... (අපි කාර්ඩ් පේමන්ට් නම් ගන්නේ නැහැ කියල කැශියර් එකේ ඉන්න කොල්ල කිව්වේ හරියට නිකන් කාර්ඩ් වලින් පේමන්ට් කරන උන් අඩු කුලේ ...
  3. N

    රත්තරන් බඩු උකස් කිරීම help

    උපදෙස් ටිකක් ඕන රත්තරන් බඩු උකස් කිරීම ගැන .... බැංකුවක තියන එකද හොද නැත්නම් වෙන මුල්‍ය ආයතනයක් (LOLC ,LB වගේ) ද හොද..? අඩු පොලියක් අය කරන්නේ කව්ද ? මොනවද සාමාන්යෙන් හොයල බලන්න ඕන කරුණු....? Please help...!
  4. N

    පාකින් ටිකට් ගැටළුවක් ...!!

    අද උදේ (අටට විතර) බම්බලපිටිය සරස්වතී එකට ගිය උදේට කන්න ගන්න...අරගෙන යන්න ... වාහනේ නතර කරද්දී පාකින් ටිකට් කඩන ඩයල් එකක් ඇවිත් සල්ලි ඉල්ලුව... මම කිව්වා "මම පාර්සල් කරලා අරන් යන්න හදන්නේ , ඉන්නේ නැහැ කියල" බුවා එතකොට කියනවා නතර කලොත් සල්ලි ගන්න කියලලු එයාලට උපදෙස් දීල තියන්නේ... කොහොම හරි ඔය...
  5. N

    .....හැබැයි ආණ්ඩුව නරකයි.

    🚩බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි. හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි.... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ... හැබැයි...
  6. N

    ඩ්‍රයිව් කරද්දී අහන ප්‍රෝග්‍රෑම්...

    I love to listen that specially the part of whiz quiz..
  7. N

    ඩ්‍රයිව් කරද්දී අහන ප්‍රෝග්‍රෑම්...

    ෆ්‍රෙන්ඩ්ස්ලා... ඔයාල ඩ්‍රයිව් කරන වෙලාවට අහගෙන යන්න මොනවගේ ප්‍රෝග්‍රෑම් ද..? මම කාලයක්ම FM රේඩියෝ අහගෙන ගියේ..උන්ගේ කියවිල්ල හින්ද එපා වුනා....සමහර ඒවායේ කියවිල්ල අඩු උනාට උන් කියවන්නේ මන්ද මානසික දේවල්...! ඊට පස්සේ stand up කොමඩි ඇහුව youtube එකේ..රසල් පීටර්ස් ගේ එහෙම....එක ඕකේ ..ඒත් සමහර...
  8. N

    හොද නාරි හා ප්‍රසව (GYNAECOLOGIST)

    Please consider Dr. Kamani Mayadunna.... She is very pleasant and kind... a doctor without any hurry...
  9. N

    එකම ෆෝන් එක ගණන් දෙකක්...(ලොකු වෙනසකින්)

    අඩු ගානට ෆෝන් එකක් ගන්න සර්ච් කරද්දී මේක දැක්කේ ikman.lk එකේදී Samsung Galaxy A06 4GB/64GB (New) ඔය ෆෝන් එක සෙලර් කෙනෙක් ගාව (පානදුර පැත්තේ ) තියෙන්නේ Rs .13,400 අනිත් හුගක් තැන් වල පෙන්නන්නේ විසිපන්දාහකට වඩා වැඩියෙන්.... පාවිච්චි කරපු ඒවත් නෙමෙයි..අලුත් ඒවා .... එහෙම වෙන්නේ කොහොමද....?
  10. N

    කාංචනා අනුරාධි / අංකිතා භට්ටාචාර්ය

    ඇයි බන් අර කාංචනා අනුරාධි කැමරාව ඉස්සරහදී ඉන්දියාවේ අංකිතා භට්ටාචාර්ය වගේ හැසිරෙන්න හදන්නේ...? ඩාන්ස් කරන්නේ,,කතා කරන්නේ ..facial expression පවා එකවගේ....
  11. N

    මේ නිලියෝ දෙන්න කෝ දැන්....?

    1... Dilshani Perera 2.... Himlai Siriwardena
  12. N

    පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න.....

    නියමයි...මේක තමයි.....බොහොම ස්තුතියි මචෝ.....!!!
  13. N

    පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න.....

    මේක නෙමෙයි මචෝ....නාලන් මෙන්ඩිස්ගේ බඩවැලක් නෙමෙයි ඒක ....සීමිත කොටස් කිහිපයකින් ඉවර වුන එකක් ... thanks for the reply....
  14. N

    පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න.....

    මචන්ලා...පරණ ටෙලිනාට්‍යයක නම හොයාගන්න පොඩි උදව්වක් දෙන්න... මේකේ රගපෑවේ ශ්‍රියන්ත මෙන්ඩිස්-යශෝධා (එක පවුලක්) ශ්‍රීනාත් මද්දුමගේ - චාන්දනී සෙනෙවිරත්න (තව කපල් එකක්)... පොඩි ළමයෙක් ඉන්නවා (දුවෙක්) ..යශෝදල ලග (අරන් හදාගත්ත ළමයෙක් වගේ මතක) ...චාන්දනිලත් ට්‍රයි කරන්නේ ඒ ලමයව හදාගන්න ගන්න...
  15. N

    MBA program help

    Hi....Please help me to find an MBA program with following options. Online classes (or Minimum physical classes) Class recordings available to listen later Can be paid on installments. ////// as at now I got below institute that goes with my requirements. Cambridge College of Business and...
  16. N

    අර්ශස් වලට බෙහෙතක් ..

    අම්මෝ මට ඕක හැදිලා තිබුන .... එක පාරක් වේදනාව වැඩි කමට කලන්තේ හදුනා... මම බෙහෙත් ගත්තේ යක්කල ආයුර්වේද එකේ හිටිය වෙද මහත්තයෙක් "සරණදාස දේවරාජ " කියල... මට සම්පුර්නයෙන්ම හොදවුනා ...(2008-10 වගේ ) ඒ වෙද මහත්තය තවම ඉන්නවද කියල නම් ෂුවර් නැහැ....ආයුර්වේද රෝහලකට (යක්කල හරි වෙන තැනක හරි) ගිහින්...
  17. N

    මේ කවුරු ගැනද කියන්නේ..?

    https://www.lankadeepa.lk/sahitha_rasa_katha/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD-%E0%B6%9C%E0%B6%AD-%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B6%A7-2/306-665330
  18. N

    උතුරු කොරියාව.....

    found this video....it's highly insightful...

    No contents