01.ඔන්න අඹ ගෙඩියක හැඩේ ගත්ත පිස්සු හැදුන මිනිස්සු ටිකක් ඉන්න රටක මේ මිනිස්සුන්ගේ හදවත හොදට හදුනන බැංකුව ට ඕනවුනා ඒ බැංකුවට ලාංඡනයක් හදන්න.
සිංහලෙන්ම කියනවනම් ලෝගෝ එකක්.
මේවා ඇදලා එවන්න ඕනේ මොකක් හරි අදහසක් එන විදියට.
ඒ කියන්නේ වී කරලෙන් සෞභාග්‍ය වගේ... හි හි...
දැන් ඔන්න ටීවී වල ඇඩ් දාලා...